සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සහන සම්බන්ධීකාරක ලෙස මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ්

by Lankasara News
මැයි 22, 2022
in පුවත්
Mohamed Nasheed with Ranil
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබා ගැනීමේ සම්බන්ධීකාරක ලෙස මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක හා හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් නම් කිරීමට මෙරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

පසුගිය 19 වැනිදා මාලදිවයින් කථානායකවරයා කොළඹට පැමිණී අතර ඔහුගේ දීර්ඝ කාලීන හොඳ මිතුරෙකු වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූයේය. ඔවුන් දෙදෙනා බොහෝ වේලාවක් ශ්‍රී ලංකාවේ මුහුණ දී තිබෙන ආර්ථික කඩා වැටීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එහිදී නෂීඩ් මහතා ශ්‍රී ලංකාවට සහය දීමට කැමැත්ත පළ කළේය. ඒ අනුව විදේශ ජාතීන්ගෙන් රටට සහන ලබා ගැනීමට සහය වීමට ඔහු කැමැත්ත පළ කළ අතර ඔහුව සහන කටයුතු සම්බන්ධීකාරක ලෙස නම් කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යලය පවසයි.

ශ්‍රී ලංකාව සමඟ වසර ගණනාවක් තිස්සේ යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන නෂීඩ් මහතා ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නෙකු හා දේශගුණික වීරයෙකු ලෙස ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් උසුලන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර සහය ලබා ගැනීමට කලාපීය නායකයින් හමුවීමට නියමිතය.

ඉන්දියාවේ ත්‍යාගශීලි ජනතාවගෙන් විශේෂයෙන්ම ව්‍යවසායකයින්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් මම ඉල්ලා සිටින්නේ කරුණකරලා ශ්‍රී ලංකාවට ආධාර කිරීමට හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සූදානම් වෙන්න කියලා.. යැයි නෂීඩ් මහතා ද හින්දු පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා ඇත.

මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවේ අනාගතය ‘ප්‍රතිරක්ෂණය’ කළ යුතු යැයි ඔහු ඉන්දියාවට පවසා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මා සතුව එක සතයක් හෝ තිබේ නම් එය ශ්‍රී ලාංකිකයින් සතු වන බවට මම සහතික කරනවා.. අවුරුදු ගණනාවක් පුරා ශ්‍රී ලංකාව හා එහි නායකයින් මාලදිවයින් වැසියන්ට කළ උපකාර අපිට කිසිදා අමතක වෙන්නේ නෑ.. නෂීඩ් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි නෂීඩ් මහතාගේ පත්වීම පිළිගත් අතර ට්විටර් පණිවිඩයක් ද සටහන් කළේය.

මාලදිවයින ශ්‍රී ලාංකිකයින් සමඟ සෑමවිටම සිටින අතර මෙම දුෂ්කර කාලය ජය ගැනීමට හැකි සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාවට සහය වේ..

Tags: නවතම
Share69Tweet43
Previous Post

21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…

Next Post

ඉන්දියාව තෙල් මිල අඩුකල හැටි

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.