අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සරත් ෆොන්සේකාගේ හමුදා ලේ උණුවෙයි – හමුදාපතිට පහර ගැසීම වැරදියි කියයි

by Lanka Sara Editor
ජූනි 28, 2021
in පුවත්
sarath fonseka
Share on FacebookShare on Twitter

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණ කළ මංගල කතාවේදීම රටේ හමුදාපතිවරයාට පහර ගැසීම හිටපු යුධහමුදාපති සහ සමගි ජන බලවේග පාරලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විවේචනය කළේය. රටක හමුදාපතිවරයා දකින්න අකැමැති යමකුගෙන් ප්‍රකාශ වන්නේ ඔහු රටක් ජාතියක් ගැන හැඟීමක් නැති පුද්ගලයකු බවත් රනිල් වික්‍රමසිංහ මහතාටද ජාතික හැඟීමක් නැති බවත් ඔහු පැවසූවේ අද සමගි ජනබලවේගය විසින් සංවිධනය කර තිබූ මාධ්‍ය හමුවකදීය.

එහිදී තවදුරටත් කතා කළ සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා පසුගියදා කළ ජාතිය අමතා කළ කතාවද විවේචනය කළේය. එම කතාවේදී ජාතික ආරක්ෂාව ගැන කතා කළත් ජනාධිපතිවරයා පවසන ආකාරයට බුද්ධි අංශ සක්‍රිය කිරීමක් සිදුව නැති බවත් හිටපු ආණ්ඩුවේ ආරක්ෂක ඇමති වගේම මේ ආණ්ඩුවේ ආරක්ෂක ඇමතිත් තම වගකීම් හරිහැටි ඉටු නොකළ බවත් පෙන්වා දුන්නේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

“ජනාධිපති ජාතිය ඇමතුවා එහිදී ජාතික ආරක්ෂාව ගැන යම් දේ කියවුණා. නමුත් ඇතැම් කරුණු පැහැදිලි මදි ජාතික ආරක්ෂාව කිව්වම මේ රටේ මාතෘ භූමියේ ආරක්ෂාව වැදගත් .ඒ වගේම රටට වෙලා තිබෙන සාගරයේ ආරක්ෂාව වැදගත්. ජනතාවගේ ආරක්ෂාව වැදගත් ජාතික ආරක්ෂාව ගැන කතා කරාට මේ රටේ සියලු දෙනාට පසුගිය කාලය පුරාවට තිබුණු ප්‍රශ්න පාස්කු ප්‍රහාරයයි එහි මේ වෙනවිට ගත් විසදුම් ගැන සෑහීමට පත්වෙන්න බැහැ. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයනවා කියලා තමයි බලයට ආවේ එතනින් තමයි ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුව තිබුණේ නමුත් දැනටත් අපේ ආණ්ඩුව තිබෙන කාලයේ අල්ලපු කිහිප දෙනෙක් විතරයි අල්ලා තිබෙන්නේ. එසේ අල්ලා ගෙන ඒ අයට නඩු දාලා ඒ අතරින් කිහිප දෙනෙක් මහමොළකරු කියලා ආණ්ඩුව ගොඩයන්න හදනවා එම ක්‍රියාදාමය නිවැරැදිව සිදුවෙලා නැහැ මේ රජය කියනවා හමුදා බුද්ධි අංශ ශක්තිමත් කරා කියලා එය බොරුවක්. අපිට ඒ ගැන දැනුම් තිබෙනවා එහි කිසිම අලුත් වීමක් නැහැ කිහිපයක් දෙනෙක් තනතුරු වලට දාගත්තා කියලා බුද්ධි අංශ වත් හමුදා වත් ශක්තිමත් වෙන්නේ නැහැ ඒ වෙනුවෙන් හිටපු ආණ්ඩුවේ ආරක්ෂක ඇමති වැඩ කරේත් නැහැ මේ ආණ්ඩුවේත් නැහැ මහමොලකරු ඇල්ලුවේ නැහැ කියන්නේ තවමත් මේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනය කියන එකයි එය අලුයට ගිනි වගේ තවමත් තිබෙනවා ඒ තත්ත්වය ගැන සෑහීමට පත්වෙන්න බැහැ .අපේ රට කුඩා රටක් අපේ ජීවත පරිත්‍යාග කරමින් ආරක්ෂා කර රටක් එම මාතෘ භුමිය අද විදේශීයට විකුණමින් කොමිස් ගන්නවා .එය අපේ අගනුවරින් ආරම්භ කර තිබෙන්නේ දැනටත් කොළඹ ස්ථාන ගණනක් විදේශිකයන්ට විකුණන්න සැලසුම් හදලා එය වරාය නගරයෙන් ආරම්භ කර සෙලන්දිවා යන ආකාරයට .අපේ මාතෘ භූමියේ අනාගත පරම්පරාවට තර්ජනයක් තිබෙනවා විදේශීය ග්‍රහණයන්ට අසුවෙමින් පවතිනවා එය කණගාටුව කරුණක් .තව පැත්තකින් ජනාධිපති පතාලය ඉවර කරා කිව්වා නමුත් අපි දැක්කා දින කිහිපයකට පෙර හංවැල්ලේන් පැහැර ගෙන ගිය මිනිහෙක් අතපය ගැට ගහලා වෙඩි තබා කැළණි ගගෙන් ගොඩ ගත්තා එසේ කරන්නේ පතාලය නැතුව උපාසක මහත්වරු නෙමෙයි ඒ කියන්නේ පාතාලය මර්දනය කරලාද .

අද රහස් පොලීසිය පතාලයක් වෙලා .නිළධාරින් හිතාගෙන ඉන්න විදිය වැරදි අපිත් ඉදිරියට බලයට එනවා එදාට කැත වැඩ කරන මිනිස්සුන්ට විරුද්ධ පියවර ගන්නවා පසුගිය දිනවල අපි දැක්කා අසේල සම්පත් පැහැරගත් ආකාරය ඔහුට පහර දීලා ඇදගෙන ගිහින් එය සුනකයන්ගේ වැඩයි .මේ රටේ මාතෘ භූමිය කොල්ලා කන්න බලා සිටින සියලු දෙනා ගැන අපි ඉදිරියට ක්‍රියාමාර්ග ගන්නවා .
පසුගියදා අපි දැක්කා සිරකරුවන් නිදහස් වෙනවා දුමින්ද සිල්වා නිදහස් වීම ගැන මට පුද්ගලික ගැටලුවක් නැහැ මෙ රජය යුක්තිය පසදලා දීමේ ක්‍රියාවලිය නිවැරැදි ද කියන එක ගැටලුවක් මෛත්‍රීපාල සිරිසේන දාමරික මිනී මරුවෙක් එලිය⁣ට දැම්මා එය පගා ගහලයි කියලා තොරතුරු ආරංචි වෙනවා එහිදී දුමින්ද සිල්වා නිදහස් කිරීම ජනාධිපති අත්සනින් වුනාද නැත්නම් බන්ධනාගාරය ඇමතිගේ තීන්දුවක් ද අපි දන්නේ නැහැ මට එය ගැටලුවක් නෙමෙයි මා වර්තමාන රජයෙන් හා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා හිරුණිකා ගේ ජීවත ආරක්ෂාව ගැන එම ජීවිතයට විශාල අවධානමක් විනිසුරුවන් 5දෙනෙක් දුන් තීන්දුවක් එල්ලුම් ගහට අවුරුදු හයකින් අපරාධකරු එලියට එනවා ඒ ගැන සෑහීමට පත්වෙන්න බැහැ. පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සහරාන් කියලා මා හිතන්නේ නැහැ . එය පිටුපස ඉහල අය සිටිනවා .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රංජන් රාමනායක රෝහල්ගත කරයි…

Next Post

නල්ලතන්නියේ කොටියකු මරා හම ගැසූ මිනිසා වට්ස්ඇප් නිසා හසුවෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.