බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමෘද්ධි බැංකු හා සමිතිවල කෝටි 17ක මුදල් වංචා…

by editor
සැප්තැම්බර් 17, 2023
in පුවත්
samurdhi-bank
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

සමෘද්ධි බැංකු හා  බැංකු සමිතිවල පසුගිය වසර  හතරකුත් මාස  දෙකක  කාලය තුලදි 2019 සිට 2023  පෙබරවාරි දක්වා  මුල්‍ය වංචා 92කට අදාලව  රුපියල් දාහත්කෝටි, විසි එක්ලක්ෂ, අසුනම දහස්, දෙසිය විසි හතක (172,189,227) වංචාවන් සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

එමෙන්ම  (2014-2018) කාල සිමාව තුළ  වංචා 15කට අදාලව රුපියල්  හය කෝටි ,තිස්අට ලක්ෂ ,දාහත් දහස්, දෙසිය හතක  (63,817,207) ක මුල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති බව විගණනය මගින් අනාවරණය කොට  ඇත.

සමෘද්ධි සංවර්ධන දේපාර්තමේන්තුව විසින්  2023 අප්‍රේල් මස 21 වැනි දින  විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව  මෙකි මුල්‍ය අක්‍රමිකතාවයන් අනාවරණය වි ඇත.

සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල 2014-2018 කාලය තුළ සිදුවු  රුපියල් එකොළොස් කෝටි, පනස් හත් ලක්ෂ, විසි තුන් දහස්, හයසිය දහනමයක (115,723,619)  මුල්‍ය අක්‍රමිකතා පිළිබද  2018 හා 2019 යන වර්ෂවල  විගණකාධිපති  වාර්තා මගින් පෙන්වා දි තිබුණි.

එමෙන්ම ගණුදෙණුකරුවන්ගේ  කටයුතු අතින් සිදුකිරිමේ දී  සිතාමතා සිදුකරණ  වැරදි හා මුල්‍ය වංචා  අවම කරගැනිමට  අපේක්ෂා කළද  වාර්තා වි ඇති මුල්‍ය හා අක්‍රමිකතා  ප්‍රමාණාත්මක  අගයක් ගෙන තිබු බවද  විගණන වාර්තාවේ සදහන් වේ.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

 

මේ පිළිබද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ  ගණන්දිමේ නිලධාරියා විගණනයට සඳහන්කොට ඇත්තේ  විමර්ශන අංශ වෙත වාර්තාවි ඇති මුල්‍ය වංචා  සම්බන්ධයෙන් විනය කටයුතු  සිදුකර ඇති අතර  තමා කළ වරද පිළිගන්නා නිලධාරින් සඳහා  වංචා කොට ඇති මුළු මුදල ගෙවිමෙන් පසු  විනය නියෝග නිකුත්කිරිමට කටයුතුකර ඇති බවය.

එසේ නැතහොත්  විධිමත් විනය පරික්ෂණයකින් පසුව  විනය නියෝග නිකුත් කිරිමේ දි  වංචා කරණු ලැබු මුළු මුදල  අයකිරිමට කටයුතු කරණ බවය.

විනය නියෝග නිකුත් කිරිමේ දි යම් නිලධාරියකු සේවයෙන්  පහකිරිමට  නියම කරණු  ලැබුවහොත්  වංචා කරණු ලැබු  මුළු මුදල හා දඩ  පොළිය අයකරගැනිම සදහා  නීති මගින්  කටයුතු කරනු ලබන බවද ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන්කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකාවට එරෙහිව නඩු කියන ඇමෙරිකානු බැංකුව යට සැඟවුණු චරිත සොයයි!

Next Post

අග්බෝට ස්කෑන් පරීක්ෂණයක්… අහාර සඳහා පමණක් දිනකට අග්බෝගේ වියදම රුපියල් 30 000ක්…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.