අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාවට එරෙහිව නඩු කියන ඇමෙරිකානු බැංකුව යට සැඟවුණු චරිත සොයයි!

ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ශ්‍රි ලංකාවේ සහයට එයි !

by Lanka Sara Editor
සැප්තැම්බර් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව විසින් ලබා ගන්නා ලද ඇමෙරිකානු ඩොකර් මිලියන 250ක ණයක් නොගෙවීම සම්බන්ධයෙන් මේ වනවිට ඇමෙරිකාවේදී අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිස සිටින හැමිල්ටන් රිසර්ව් බැංකුව පසුපස සිටින පුද්ගලයන් කවුද යන්න පිළිබඳව මේ වනවිට මූල්‍ය ක්ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනයක් නිර්මාණය වෙමින් තිබේ. මෙම බැංකුව සෙන්ට් කිටිස් බැංකුව ලෙසින්ද හැඳින්වෙන අතර ශ්‍රි ලංකාවට ලබා දුන් ණය පැහැර හැරීම සම්බන්ධයෙන් නීති මඟට පිවිස පළමු බැංකුව එය වන අතර මෙම බැංකුවට ආයෝජනය කළ පුද්ගලයන් ශ්‍රි ලංකාවේ පෙර සිටි පාලනයන් සමඟ යම් සමීප සබඳතාවක් පැවතියේද යන්න පිළිබඳව මේ වනවිට සියුම්ව විමර්ශණයකට ලක් වෙමින් පවතින බව මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට පැවසීය.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ලෙසින් ශ්‍රි ලංකාවට ලබා දුන් ලඩොර් මිලියන 250 මුදල පසුගිය වසරේ අර්ථික අර්බුදය හමුවේ රට බංකොලොත් භාවයට ප්‍රකාශය යට පත් කිරමත් සමඟ ගෙවීම් පැහැර හැරි කාණ්ඩයට එක් මෙම බැංකුටව් ණයද එක් වූ අතර මේ වනවිටත් එම සමාගම විසින්  නිව්යෝර්ක් අධිකරණයේ පවරන ලද නඩුවට ශ්‍රි ලංකාව වෙනුවෙන් මැදිහත් වීමට ඇමෙරිකාව මුලින් කටයුතු කළ අතර ලන්ඩන් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත උපුටා දක්වන සන්ඩේ ටයිම්ස් පුවත් පත අද සිය පුවත්පතින් වාර්තා කළේ  එක්සත් රාජධානිය සහ ප්‍රංශයද මේ වනවිට ශ්‍රි ලංකාවට පක්ෂපාතී ව මෙම නඩුවට මැදිහත්ව ඇති බවය.

එම පුවතට අනුව අධිකරණ ක්‍රියාමාර්ග මාස හයක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට පක්ෂ ව , නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික් විනිසුරුවරයාට ප්‍රංශය සහ බ්‍රිකාන්‍යය  ඒකාබද්ධ ව  “ඇමිකස් කියුරි” පෙත්සමක් ගොනු කළ බවයි.   ශ්‍රී ලංකාව සඳහා දැනට ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ එහි ආර්ථිකයේ තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමට රට දරන ප්‍රයත්නයන් ආරක්ෂා කිරීම සඳහා නඩු කටයුතු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකාව කරන ඉල්ලීමට මේ අනුව එක්සත් රාජධානිය සහ ප්‍රංශය යන දෙකම සහාය දක්වා ඇති අතර පසුගිය සතියේ ඇමෙරිකාවද මෙම ඉල්ලී ම කළේය.

මේ අතර ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහතකරණ ක්‍රියාවලියේ නෛතික කටයුතු හසුරුවන ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම විසින් අනාවරණය කරගනු ලැබ ඇත්තේ මෙම හමිල්ටන් රිසර්ව් බැංකුවේ ප්‍රධාන මූල්‍ය ආයෝජකයා  චීන-ඇමරිකානු ආයෝජකයෙකු වන බෙන්ජමින් වේ බව පැහැදිළි බවයි. ඔහු ට මූල්‍ය භාවිතය සම්බන්ධයෙන් නෛතික සහ නියාමනය සම්බන්ධ ගැටලු පවතින පුද්ලයකු ලෙස හඳුනාගෙන ඇති අතර මෙම සමාගමේ මූල්‍ය ආයෝජන පසුපස ශ්‍රි ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය ට සම්බන්ධ බලධාරීන් සිටියේද යන්න පිළිබඳව මේ වනවිට සියුම් ව නිරීක්ෂණය කරගෙන යන බව ලංකාසරට කරුණු අනාවරණය කළ මූල්‍ය ක්ෂේත්‍රෙය් ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේ ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලන්ඩන් තානාපති කාර්යාලයෙන් බ්‍රිතාන්‍ය රජයට පවුම් ලක්ෂ හය හමාරක පොල්ලක්

Next Post

සමෘද්ධි බැංකු හා සමිතිවල කෝටි 17ක මුදල් වංචා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.