අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමහරු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ කළු සල්ලි සුදු කරගෙන සමාජ වටිනාකමක් දිනාගන්න දැයි සැකයි… අගමැති මල්වතු මහා නායක හිමියන්ට කියයි!

by editor
අගෝස්තු 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කළු සල්ලි සුදු කරන වියදම් ව්‍යාපෘති හරහා යම් ආකාරයකට ප්‍රසිද්ධ වීමේ අපේක්ෂාවක් ඇතැම් ජනපති අපේක්ෂකයින් තුළ තිබෙන්නේ දැයි හැඟෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.

කිසිදු ආකාරයකින් ජාතික වශයෙන් දේශාපලන කටයුතු වන නිරත නොවු පුද්ගලයින් ද ජනාධිපති ධූරයට තරග වැදීම සඳහා නාම යෝජනා ලබා දීමෙන් මේ බව පැහැදිලි වන්නේ යැයි අගමැතිවරයා පෙන්වා දෙයි.

මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට ඊයේ (18) මහනුවරට පැමිණි අවස්ථාවේ අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනපතිවරණයට මෙවර 39 දෙනෙකු නාම යෝජනා බාරදී තිබෙන්නේ එමගින් යම් වරප්‍රසාදයක් ලැබෙන නිසාදැයි මල්වතු මහනාය හිමියන් විසමූ පැනයට අගමැතිවරයා විසින් පිළිතුරු ලබා දෙමිනි.

ජයග්‍රහණය කරන්නට නොහැකි බව දැන දැනත් මුදල් වලට කරන්නට යමක් නැති නිසා ඇතැම් පුද්ගලයින් ද ජනපතිවරණයට නාම යෝජනා ලබාදී තිබෙන බවක් පෙනෙන්නට තිබෙන්නේ යැයි මෙහි දී මල්වතු මහානාහිමියෝ පැවසූහ.

එහි දී අගමැති දිනේෂ් ගුණවර්ධන පෙන්වා දී ඇත්තේ ජනපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇති අවශ්‍යතා සපුරා ඇත්නම් ඕනෑම අයෙකුට ඒ සඳහා ඉදිරිපත් වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හැකියාවක් ඇති බවය. මේ ව්‍යවස්ථාපිත හිමිකම උපයෝගී කරගෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පවතින ඉඩකඩ ඇහිරී යා හැකි ආකාරයෙන් කටයුතු සිදුවිය හැකි ආකාරයත් අගමැතිවරයා පැහැදිලි කර තිබිණි. .

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේක්ෂකයින්ගෙන් සියයට 90ක් ජනාධිපතිවරණයට ඇවිත් තියෙන්නේ පුද්ගලික ගේම් ගහන්න.. මැතිවරණ නිරීක්ෂකයින් පවසයි!

Next Post

රනිල්… ඔයා ජනාධිපති… රනිල්ගේ තරමට නොවෙයි… ජනාධිපතිකමට සරිලන කතා කියන්න -අනුර ජනපතිට උත්තර දෙයි!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.