සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමන්ත පට්ඨාන  ධර්ම දේශනා පින්කමක් හෙට කුරුණෑගල දෙමටමළුව මහා විද්‍යාලයේ දී…

by editor
නොවැම්බර් 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

විරල ධර්මදේශනාමය පින්කමක්වන  සමන්ත පට්ඨාන  ධර්ම දේශනා පින්කමක්  නික/ වාරි දෙමටලුව මහා විද්‍යාලය පරිශ්‍රයේ දී  හෙට (21 ) පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  

රූපවාහිනී විචිත්‍ර ධර්ම කථික දහම් තලා පට්ඨාන සුරක්ෂා සභාවේ නිර්මාතෘ ත්‍රෛනිකායික විනයා ලංකාර  සමග්‍රී සංඝ සභාවේ ගරු ලේකම් පූජනීය කිරිවත්තුඩුවේ අරිය දස්සන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ විසින් මෙම දේශනාව සිදුකරනු ලබයි.

ධර්ම දේශනාව ශ්‍රවණය සඳහා සහභාගී වන සෑම අයෙක්ම  සුදු වතින් සැරසී පැමිණ පස්වරු 4. 45 වන විට ධර්ම ශාලාවේ අසුන්ගත යුතු බවත් පැමිණෙන සෑම කෙනෙක්ම ධර්මය සටහන් කර ගැනීමට පොතක් ,පෑනක් සහ පට්ඨාන වන්දනා පොත් ඇතොත් ඒවාද රැගෙන එන ලෙසත් සංවිධායක මණ්ඩලය දන්වයි.

පට්ඨාන වන්දනා පොත් නොමැති අයට එදින ඒවා ලබාදීමට කටයුතු කරන බව ද   සංවිධායකවරු පවසති.

ධර්ම දේශනාව අවසන් වීමෙන් පසුව නොමිලයේ ප්‍රවාහන පහසුකම් සැලසීමටත් කටයුතු සකස් කර ඇත.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

මෙම ධර්ම දේශනා වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ දෙමටලුව මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු දෙගුරු සමිතිය, වෑදන්ඩ ශ්‍රී සුඛතාරාම විහාරස්ථ බොදු මඟ සහ දෙමටලුව මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොටහේනේ ඝාතකයා පොලිසියට කොටු වෙයි!

Next Post

විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම අද තංගල්ලේදී!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.