බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සබන් නිශ්පාදන ආයතන බදු වංචාවක් කරනවාදැයි සොයන්න මුදල් පිළිබඳ කාරක සභාව නියෝග කරයි!

by editor
ඔක්තෝබර් 19, 2023
in පුවත්
Harsha
Share on FacebookShare on Twitter

“සබන් නූඩ්ල්ස්” ආනයනයට අදාළව සමාගම් අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය  යොමු වී තිබේ.

පෙර පැවති කාරක සභා සාකච්ඡාවලදී සබන් නිෂ්පාදනය සඳහා ‘සබන් නූඩ්ල්ස්’ ආනයනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර, සමාගම් කිහිපයක් පාම් ඔයිල් මේද අම්ල ආනයනය කරන බවත්, මෑතක දී රේගු බදු වෙනස් කිරීම හේතුවෙන් මේ සඳහා 24% ක් අය කරන බවත් මෙහිදී අනාවරණය විය.

මේ අතර ඇතැම් සමාගම් මේ වන විට සබන් නූඩ්ල්ස් නිෂ්පාදනය සඳහා අඩු බදු අනුපාත යටතේ පැල්මිටික් සහ ලෝරික් අම්ල ආනයනය කරන බවද මෙහිදී හඳුනා ගැණුනි.

ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ (ITISL) වාර්තාව අනුව සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කරන පරිදි, ‘සබන් නූඩ්ල්ස්’ හා සසඳන විට පැල්මිටික් සහ ලෝරික් අම්ල යොදාගෙන සබන් නිෂ්පාදනය කිරීමේ විශාල තාක්ෂණික ආයෝජනයක් හෝ වෙනසක් නොමැති බවද සඳහන් විය.

මේ අනුව, සබන් නූඩ්ල්ස් සෘජුවම ආනයනය කරනවාට වඩා සැලකිය යුතු අඩු මුදලකට අම්ල ආනයනය කිරීම මගින් අදාළ ආයතන වංචාවන් සිදු කරනවාද නැද්ද යන්න සොයා බැලිය යුතු බව රජයේ  මුදල් පිළිබඳ කාරක සභාව අවධාරණය කරන ලදී.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ අනුව, ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්තාව තහවුරු කොට කාරක සභාව වෙත ලබා දෙන නිර්දේශ කළේය.

එසේම බදු සංශෝධනය මගින් උපයන මාසික ආදායම පිළිබඳවත්, වෙළඳපොළේ සබන් මිල උච්ඡාවචනය වන ආකාරය පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙසත් මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කරන ලදි.

රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය)  සුරේන් රාඝවන්,  (වෛද්‍ය) සීතා අරඹේපොල   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්   චන්දිම වීරක්කොඩි,  නිමල් ලන්සා,   ප්‍රේම්නාත් සී. දොලවත්ත,  මධුර විතානගේ,  පාඨලී චම්පික රණවක,  මයන්ත දිසානායක,  හර්ෂණ රාජකරුණා,  වජිර අබේවර්ධන,   ඉසුරු දොඩන්ගොඩ   මෙම කාරක සභා රැස්වීමට සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වාචික ප්‍රශ්න මග හැරිය ටිරාන් නිසා පාර්ලිමේන්තුව ඇවිලුන හැටි…

Next Post

වේගයෙන් දරුවන් අතර  පැතිරෙන ඇස් රෝගයෙන් දරුවා බේරා ගන්න සැලකිලිමත් වන්න..    පි.එච්.අයි. මහත්තුරුන්ගෙන් දෙමව්පියන්ට ඉල්ලීමක්! 

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.