සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සඳගල ඉස්සූ සැකකරුවන් හඳුනාගෙන… ඒත් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම මග හැරලා…

by editor
දෙසැම්බර් 28, 2022
in පුවත්
සොරකම් කිරීමට පෙර  පුරා ස්මාරකය සහ එය ගලවාගෙන ගිය පසු...

සොරකම් කිරීමට පෙර පුරා ස්මාරකය සහ එය ගලවාගෙන ගිය පසු...

Share on FacebookShare on Twitter

සඳගල ලෙස ජන වහරේ ප්‍රකට වී තිබූ ටොන් ගණනාවක් බර දැවැන්ත ඓතිහාසික පුරාස්මාරකය පසුගිය 14 දා අලුයම හොරකම් කරගෙන ගිය පුරාවස්තු හොරුන් හඳුනාගෙන සිටින නමුත් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම මග හැරීම සම්බන්ධව මේ වන විට  චෝදනා එල්ල වෙමින් ඇත.

පොලිස් ආරංචි මාර්ග පවසන ආකාරයට  මෙම හොරකමට සම්බන්ධ බවට හඳුනාගත් ප්‍රධාන සැකකරුගේ ඩිෆෙන්ඩර් රථය සහ පුරාවස්තුව පැහැරගෙන යන ට්‍රක් රථය සීසීටීවී කැමරා තුනක සටහන් වී තිබී ඇත.

එමෙන්ම මෙම සොරකමට මුල් වූ බවට හඳුනාගෙන ඇති ඩිෆෙන්ඩර් රථයත් එය  හිමි  පුද්ගලයාත් හඳුනාගෙන ඇත. මේ තැනැත්තා  හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම ආණ්ඩුකාරවරයෙක් ලඟ  දේශපාලනය කර මේ වනවිට නුවර ප්‍රබල ඇමතිවරයෙකුගේ කිට්ටුම ආධාරකරුවෙක් ලෙස කටයුතු කරමින් පසුවන පුද්ගලයෙකි.

කෙසේ වෙතත් මේ අත්අඩංගුවට නොගැනීම් පසුපස දේශපාලන බලපෑමක් නොමැති බව වාර්තා වේ.  එහෙත් සිද්ධිය සම්බන්ධව විමර්ශන කණ්ඩායමක් භාරව කටයුතු කරන පොලිස් ප්‍රධානියෙක් සහ විමර්ශන කටයුතු භාර පොලිසියේ ස්ථානාධිපතිවරයා පත් කිරීමට දේශපාලනිකව මැදිහත් වීම් කිරීමට මුල් වී ඇත්තේ මෙම පුද්ගලයා බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මේ හේතුව නිසා මෙම  විමර්ශන ප්‍රධානීන් විසින් පොලිසියේ ඉහළ නිලධාරීන් ද නොමග යවමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු නොවන තැනට වැඩ කරමින් ඇතැයි වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වර්ෂ 1707 සිට 1739 දක්වා මහනුවර කුණ්ඩසාලේ රාජධානිය කොටගෙන පුරා  වසර 32 ක් රජකළ සිංහලයේ අවසන් රජු වූ    ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගය පිහිටි බවට හඳුනාගෙන ඇති  කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ  මේ පුරාවිද්‍යා ස්මාරකය අඩි හතක් දිග අඩි තුනක් පළල දැවැන්ත කළුගල් කුට්ටියකින් නිර්මාණය කළ එකකි.

මෙම පුරාවස්තුව බැකෝ යන්ත්‍රයක් අධාරයෙන් ගලවාගෙන බර වාහනයක පටවා රැගෙන ගොස් ඇති ආකාරය මූලික විමර්ශනවලින් අනාවරණය වී විය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියානු සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි…

Next Post

සුද්දො දෙන්නෙක් නාරාහේන්පිට බැංකුවක් කඩයි… ( සීසීටීවී දර්ශන සහිතයි)

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.