කීර්ති ප්‍රනාන්දු –
ඒ අනුව සති පතා ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර ලක්ෂ තුන බැගින් ආනයනය සිදුවනු ඇත.
මීට පෙර එසේ ආනයනය කරනු ලැබුවේ ද්‍රව ඔක්සිජන් ලීටර එක්ලක්ෂ විසි දහසක් පමණි.
එහෙත් මේ වනවිට සීඝ්‍රයෙන් පැතිරී යන කොවිඩ් තත්වය නිසා ඔක්සිජන් මත යැපෙන රෝගින් සංඛ්‍යාව ද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.
වාර්තා අනුව දැනට රෝහල්ගත වන රෝගීන්ගෙන් සියයට තිහකට ආසන්න ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍යතාවය පැන නැගී ඇත.