බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සත්තුවත්තෙන් අතුරුදහන් වූ නිල් මාලගිරවා හමුවේ….

by editor
ජනවාරි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • පියාඹා පැමිනි නිල් මාල ගිරවාට හිමි කරුවෙක් නැති නිසා යුවලක් රැකවරණය සපයලා… මාධ්‍යවලින් දුටු තොරතුරු දැක සත්වෝද්‍යානයට භාර දීලා…

මාස 08කට පෙර    දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් අතුරුදන්ව සිටි නිල් මාල ගිරවා  හමුවී තිබේ.

දෙහිවල සත්වෝද්‍යානය පැවසුවේ කළුබෝවිල ප්‍රදේශයේ අඹුසැමි යුවළක්  ඊයේ (28) සවස මෙම ගිරවා සොයාගෙන සත්වෝද්‍යානයට භාර දුන් බවය.

ගිරවා   පියාසර කර සිය නිවසට පැමිණි බවත්    කුරුල්ලා සොයා කිසිවකු නොපැමිණි නිසා තමන්  විසින් එම සත්ත්වයාට රැකවරණය ලබා දුන් බවත් එම යුවල පවසා තිබේ.

ෙකෙසේ වෙතත් අතුරුදන් වූ ගිරවා පිළිබඳ පුවත් මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමඟ එම ගිරවා අතුරුදන් වූ ගිරවා විය හැකි බවට නිවෙස් හිමියෝ සැක පළ කර දෙහිවල සත්වෝද්‍යානයට රැගෙනවිත් භාර දී ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පසුව සත්වෝද්‍යානයේ නිලධාරීන් ඒ තම අතුරුදන් වූ නිල් ගිරවා ලෙස හඳුනාගෙන ඇත.

මේ අතර, 2021 සැප්තැම්බර් මාසයේ සිට සත්වෝද්‍යානයෙන් අතුරුදන් වූ බවට වාර්තා වූ මැකෝ ගිරවෙක් ද සොයාගෙන තිබේ.

සත්වෝද්‍යාන සේවකයෙකු විසින් කූඩුව විවෘත කරන විට නිල් මැකෝ කුරුල්ලා කූඩුවෙන් පියඹා  ගොස් ඇත.

බදාදා දිනයේදී රත්මලාන ප්‍රදේශයෙන් මෙම ගිරවා හමු වී තිබේ. ගිරවා  සිටි නිවසේ පුද්ගලයින් මාධ්‍යය වෙත ප්‍රකාශ කර තිබුණේ සත්ත්වෝද්‍යාන සේවකයින් සහ පොලිසිය පැමිණ බලහත්කාරයෙන් එම ගිරවා රැගෙන ගිය බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

GMOA ඇතුළු මර්මස්ථානවල ස්ට්‍රයික් තහනම් කළ යුතුයි… ජනපති බුරුල් වැඩියි – අධිකරණ ඇමති අලි සබ්‍රි

Next Post

අවුරුද්දකට ප්ලාස්ටීක් හැඳි මිලියන 600ක් පරිසරයට එක් වෙනවා – පරිසර ඇමති!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.