බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සත්කාරක ලෝක ශූර ඔස්ට්‍රේලියානුවන් ආරම්භයේ දීම දැවැන්ත පරාජයක…

by editor
ඔක්තෝබර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක ශූර ඔස්ට්‍රේලියාව නවසීලන්තය හමුවේ ලකුණු 89ක දැවැන්ත පරාජයක් ලැබුවේය.

සත්කාරක ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා ලෝලී බලාපොරොත්තුව සුන් කරමින් සුපිරි 12 දෙනාගේ වටයේ ආරම්භක තරගයේ දීම  මේ පරාජය වාර්තා වූයේය.

තරගයේ කාසියේ වාසිය දිනුවේ  ඕස්ට්‍රේලියානුවන්ය. ඔවුහු මුලින්ම පන්දු රැකීම තේරූහ.    පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි නවසීලන්ත පිල සිය පන්දු ඕවර 20 තුළ අතිශය දැවැන්ත ප්‍රහාරයක් ඔස්ට්‍රේලියානුවන්ට එල්ල කළේය. ඔවුහු   කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 200ක් රැස් කළහ.

නවසීලන්ත පිල වෙනුවෙන් සුපිරි පිතිකරණයක යෙදුනේ ඩෙවොන් කොන්වෙයි ය. ඔහු පන්දු 58 කදී නොදැවී ලකුණු 92ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 07ක් සහ හයේ පහර 02ක් ඇතුළත් විය.

නවසීලන්ත පිල වෙනුවෙන් සුපිරි පිතිකරණයක යෙදුන ඩෙවොන් කොන්වෙයි

ආරම්භක පිතිකිරු ෆින් ඇලන් පන්දු 16ක දී හතරේ පහර පහක් සහ හයේ පහර 03ක් සමග ලකුණු 42ක් ලැබුවේය.

ඔස්ට්‍රේලියානුවන්ගේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 201ක් විය.   නවසීලන්ත පන්දු යවන්නේ ඔස්ට්‍රේලියානුවන්ට මුල සිටම බොහෝ දුරින් තිබූ ජයග්‍රහණයේ හීනය කුඩු කර දැම්මහ.  ඒ පන්දු ඕවර 10.2ක් ඉකුත්වන විට   ඔස්ට්‍රේලියාවේ මුල කඩුළු 5ම දවා ගැනීමෙනි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සිය කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා සටනක නිරතවූ ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 28 ක් ලබා ගත්තේය. ඔස්ට්‍රේලියානුවෝ   පන්දු වාර 17.1කදි ලකුණු 111කට සියලු දෙනා දැවී ගියහ.

නවසීලන්තය වෙනුවෙන් වාර්තාගත පන්දු යැවීම නිරත වූයේ ටිම් සව්තී ය. ඔහු පන්දු ඕවර 2.1 දී ලකුණු 06කට කඩුළු 03ක් ලැබුවේය. මිෂෙල් සැන්ට්නර්. ලකුණු 31ට කඩුළු 03ක්, ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 24ට කඩුළු 2ක් ලැබුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජම්මු කාෂ්මීර වැසියන්ගේ කල දවස වෙනස් කළ ඉන්දියාවේ කළු දිනය අද!

Next Post

මිලි මීටර 100 ඉක්ම වූ තද වැසි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.