බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් හොඳයි… දමිතා හිටගන්නා තැන කියයි…

by editor
සැප්තැම්බර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සජිත් ප්‍රේමදාස සම්බන්ධව තමන්ට තිබුණේ වැරදි අවබෝධයක් බවත් ඔහු ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෙක් බව අද තමන් පිළිගන්නා බවත් ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරිණියක වූ  දමිතා අබේරත්න පවසයි.

ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක් අමතමින් දමිතා අබේරත්න කියන්නේ සජිත් ප්‍රේමදාස පාලනය භාර ගැනීමට බැරි බව කීවේ මේ පල් හොරු එක්ක එකට වැඩ කරන්නට බැරි නිසා යැයි තමන්ට වැටහෙන්නේ දැන් බවය.

ආණ්ඩු පක්ෂයෙන් විවිධ ඉල්ලීම් සහ වරදාන සහිතව දේශපාලනයට රහසිගතව හඬගැසූ නමුත් කිිසි කළෙකත් එවැනි තීන්දුවක් ගන්නේ නැති බව පවසන දමිතා අබේරත්න අරගලය යථාර්ථයක් කිරීම සඳහා සුදුසු තැන සිටගන්නා බව ද කීවාය.

ඇය  ප්‍රකාශ කළේ මෙවැන්නකි.

“මම හිතන්නේ මගෙන් වැඩිපුරම බැනුම් ඇහුවේ සජිත් ප්‍රේමදාස මහත්තයා. නම කිය කිය බැන්නා පහුගිය කාලයේ. හේතුව පාර්ලිමේන්තුව තුළ අපි ගිහින් ඉල්ලීම් කරා, මේක භාරගන්න කියලා. එතුමන්ලා භාරගන්න බැහැ කිව්ව වේලාවේ අපි හිතුවා භාරගන්න බෑ කිව්වේ රටේ ජනතාව වෙනුවෙන් ඔවුන්ට පෙනී සිටින්න බැරිකම කියලා. “

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

නමුත් මම අද විශ්වාස කරනවා මෙතුමා භාරගත්තේ නැත්තේ, මේ පල්හොරු එක්ක එතුමාට හිටගන්න බැරි නිසා කියන එක. ඉතින් මම විශ්වාස කරන ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයෙක් සජිත් ප්‍රේමදාස කියන්නේ කියලා.

“මට ඕනෙ තැනක හිටගන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. පවතින ආණ්ඩුවෙන් නම් මට බොහෝම රහසිගත ඉල්ලීමක් ඉල්ලුවා ලොකු මුදල් ටිකක් දෙන්නම් ඇවිල්ලා ඉඳගන්නවා ද අපිත් එක්ක කියලා. හැබැයි මගේ එකම උත්තරය වුණේ ඒ අයගේ බෝට්ටුවට මම වැටෙන්නේ නෑ. හෙට දවසේ කොතැනක හරි අරගලයේ අරමුණු ඉටුකරන කණ්ඩායමක් එක්ක ඔව් මම හිටගන්නවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැරියක් දූෂණය කර මරා දැමූ ඝාතකයා 13 වසරකට පසු ඩී.එන්.ඒ සාක්ෂි මත කොටු!

Next Post

සම්මන්ත්‍රණයක් මැද බයිඩන් මිය ගිය මන්ත්‍රීවරියක් සොයයි… ඇය පැමිණියේ දැයි අසයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.