බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් පස් වැනි වතාවටත් රනිල් බලන්න ගොස් පැමිණ මැද මාවතක් ගැන කියයි… නව සන්ධානයක් ගැන තලතා හෙළි කරයි… එජාප සහ සජබ එක් වූ බවට කාවින්දගෙන් ප්‍රකාශයක්…

by editor
අගෝස්තු 26, 2025
in පුවත්
ranil-sajith
Share on FacebookShare on Twitter

ඇප ලැබුණු වහාම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා රනිල් වික්‍රමසිංහ හමුවිමට ජාතික රෝහලට පැමිණියේය. ඔහු රෝහලේ සිටිනා රනිල් දැකීම පැමිණි පස් වෙනි අවස්තාව මෙයය.

අනතුරුව මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් මැද මාවතේ එක්ව ගමන් කිරිමට කිසිම බාධාවක් නොමැති බවය.

ඔහු මෙසේ ද කීවේය.

” මම හැමදාම කියපු දේ තමයි අපේ ගමන අපි ක්‍රියාත්මක කරන්නේ හුදෙක් දේශපාලන ලාභ ප්‍රයෝජන තකා නොවෙයි. ප්‍රතිපත්තිමය කරුණු කරණා මත රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමේ අරමුණින් තමයි එකමුතු භාවයන් ඇති කරගන්නේ. මැද මාවත පිළිගන්න, මානුෂීය ධන වාදයත් ප්‍රජාතන්ත්‍රවාදයත් පිළිගන්න ඒ තුන් වැනි මාවතට ඔය සියලු දෙනාටම අවතීර්ණ වීම අපහසු කාරණාවක් නෙමෙයි.”

“නැවත අපට දකින්න හැකි වෙයිද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා හැටියට ඔබතුමාව” මාධ්‍ය විමසුවේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

“මෙතන වැදගත් වෙන්නේ නියෝජ්‍ය නායක ද නායකද ජනාධිපති ද අගමැතිද නෙමෙයි. වැදගත් වෙන්නේ අපේ රටේ දැන් ක්‍රියාත්මක වන මිනීමරු සංස්කෘතිය නතර වෙන්නට ඕන. අපි එකතු වෙනව ද සමූහයක් හැටියට කටයුතු කරනවා ද යන්න තීන්දු වෙන්නේ ප්‍රශ්නවලට උත්තර සපයන්න. ගැටලුවලට විසඳුම් සපයන්න.”

ජනාධිපතිවරයාට ඇප ලබා දීමෙන් අනතුරුව අධිකරණ භූමියෙන් පිට රැස්ව සිටි පිරිස අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වූ බවත් එම එකතු කිරීමට එක් වූ සියලු දෙනාටම ස්තුතිවන්තවන බවත් පැවසුවේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල පැවසුවේ දේශපාලන සන්ධානයක් ගොඩනගා අවසන් බවය. මේ වනවිට සන්ධානය හදා අවසන් බවත් පක්ෂ ලේකම්වරු හෙට උදෑසන මේ බව ප්‍රකාශ කරන බවත් තලතා අතුකොරල කීවාය.

ඇය ප්‍රකාශ කළේ නායකත්වයේ කිසිම වෙනසක් සිද්ධ නොවන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැති ලෙඩක් නැතිලු…    හොඳටම බය හිතෙන රනිල්ගේ  සෞඛ්‍යය ගැන අධිකරණයේ දී හෙළි වුන කතාව…

Next Post

අවම මාධ්‍ය සදාචාරයක් තියා ගන්න… කටකතා ප්‍රවෘත්ති කරන්න එපා… ඔය වගේ තැන්වලට මීඩියා චැනල් කියන නමවත් සුදුසු නෑ… අගමැතිනිය කියයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.