සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබෙන් පන්නා දැමූ හරින්ට සහ මනුෂට ස්තුති කරමින් කාංචන ට්විටර් සටහනක් තබයි…

by editor
අගෝස්තු 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රීකම රටේ න්‍යායපත්‍රය වෙනුවෙන් තබා ගත් බව කියමින් හරින් ප්‍රනාන්දුට සහ මනුෂ නානායකට ස්තුති කරන සටහනක් විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර ස්වකීය X ගිනුමේ සටහන් කර තිබේ.

ඔහු මේ සටහන තබන්නේ සමගි ජන බලවේගයෙන් පළවා හළ මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු සම්බන්ධව පක්ෂය ගත් තීරණය තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට පසුය.

කාංචන විජේසේකර සිය X ගිනුමේ තැබූ සටහන පහත දැක්වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් ලබා දුන්නේ රටේ නීතිය සහ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව අනුව බවත් ඔවුන් දෙදෙනා අවශ්‍ය මොහොතේ රටේ තීරණාත්මක අවස්ථාවක ජනාධිපතිවරයා වෙත සහාය පල කරනු ලැබුවේ මේ ප්‍රතඵලය දැනගෙන බවත් විදුලි බල සහ බලශක්ති ඇමති කාංචන වජේසේකර පවසයි.

කාංචන විජේසේකර පවසන්නේ ආර්ථිකයත් රටත් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කළ මෙහෙය කිසිවකුට පැහැර හැරිය නොහැකි බවය.

සංචාරක හා විදේශ රැකියා ක්ෂේත්‍රවල වර්ධනය පසුගිය වසර දෙක තුළ වෙහෙස මහන්සි වී ඔවුන් කළ වැඩ කොටස සනාථ කරන බව පවසන කාංචන විජේසේකර ඔවුන් රජයට එක්වීමට පෙර ඔවුන් දෙදෙනා සමඟ විවිධ දේශපාලන හා ප්‍රතිපත්තිමය කරුණු මත විසංවාද රැසක් තිබුණු බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

බොහෝ දෙනෙක් තම දේශපාලන ජීවිතය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීකම රටේ ජාතික න්‍යාය පත්‍රය වෙනුවෙන් තබා නොගනිද්දී ඔවුන් තම දේශපාලන පක්ෂයට පෙර රට පෙරට තැබූ බව ලියා තබන කාංචන විජේසේකර සිය සටහන අවසන් කරන්නේ මෙසේ ය.

ස්තූතියි හරීන් සහ මනූෂ

එම සටහන පහත දැක්වේ. 

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රේස්කෝස් එකේ කෘතිම හොකී ක්‍රීඩාංගනය ඡන්දෙට පෙර නිමා කරන්න කරන බලපෑම් නිසා සිදුවන ජාතික අපරාධය විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

Next Post

යන්න අවසරයි… දැන් ඉතින් ගේමෙම තමයි… හරින් ඇමතිකම අත්හැර කියයි!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.