සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබ ආධාරකුවෙක් ජාජබ ආධාරකරුවෙකුගේ නිවසට ගොස් කඩුවෙන් කොටලා… සජබ අධාරකරු රක්ෂිත බන්ධනාගාරයේ… ජාජබ අධාරකරු රෝහලේ!

by editor
අගෝස්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

සමගි ජන බලවේගයේ ආධාර කරුවෙක් ජාතික ජන බලවේගයේ ආධාර කරුවෙකුගේ නිවසට ගොස් ඔහුට කඩුවෙන් කොටා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

කඩු පහර කා තුවාල ලබා ඇත්තේ වේයන්ගොඩ එස්සැල්ලෙහි පදිංචි ලක්ෂ්මන් රාජපක්ෂ ගලප්පත්ති නැමැත්ති 62 හැවිරිදි පුද්ගලයෙකි. අපරාධයට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතතේ රංගල්ල දේවගේ කැලුම්සිරි නැමැති 40 හැවිරිදි තැනැත්තෙකි.

පොලිසිය පවසන පරිදි සිද්ධිය මෙසේය.

පෙරේදා ( 24 ) රාත්‍රී 11ට පමණ කඩුවක් ද සහිතව ජාතික ජන බලවේගේ ආධාර කරුගේ නිවසට පැමිණි මෙම සමගි ජන බලවේග ආධාරකරු නිවැසියා සමග ගැටුමක් ඇති කරගෙන තිබේ.

පොලිිසය පවසන පරිදි සිද්ධියට හේතුව දේශපාලන කාරණාවකි. බහින්බස් වීම අතර කඩුව සහිත සමගි ජන බලවේග ආධාරකරු අනෙක් පුද්ගලයාට කඩුවෙන් කොටා ඇත. ඔහු කඩු පහර වැලැක්වීමට අත ඉදිරියට ගෙනෙන විට කඩු පහරින් එම පුද්ගලයාගේ අත්ල ප්‍රදේශය කැපී ගොස් ඇත

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

එදින රාත්‍රියේම තුවාලකරු රෝහල් ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධව මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ද වින්දිත පාර්ශවය විසින් සිදුකර ඇත. මිනුවන්ගොඩ පොලිස් නිලධාරීන් සැකකරුවාගේ නිවසට ගොස් ඔහු අපරාධය සඳහා යොදා ගත් කඩුව ද සමග සැකකරුව අත් අඩංගුවට ගෙන මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අධිකරණය අපරාධකරු දින හතක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. කඩු පහර ලද තුවාලකරු ප්‍රතිකාර ගැනිමෙන් අනතුරුව ඊයේ සවස රෝහලින් පැමිණ තිබේ.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.පී.එන්. ජයලත්ගේ මෙහෙයවීම යටතේ මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුප්‍රකට කුඩු ව්‍යාපාරික පුතෙක් දෙහිවල ජන රැළියකට බලපෑම් කර සෙනග ඇදීමේ උත්සාහයක….

Next Post

අම්පිටියේ සුමනරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.