අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචාරක වීසාවලින් එතෙර රැකියාවලට යන අය ගැන සොයන්න ඒකකයක්

by Lanka Sara Editor
අගෝස්තු 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සංචාරක වීසා මත රැකියා සොයා යන අය පිළිබඳ මූලික වශයෙන් සොයා බැලීම සඳහා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපො පර්යන්තයේ ආරක්‍ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක් ආරම්භ කිරීම ඊයේ (21 ) සිදු කෙරිණි.

එය සතියේ දින 7ම දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන මෙම ඒකකයෙන් සංචාරක වීසා මත විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන් මිනිස් ජාවාරමට ගොදුරු වීම වැළැක්වීම සහ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට නිසි මග පෙන්වීමක් ලබාදීමේ අරමුණින් විවෘත කර ඇත.

මිනිස් ජාවාරම මැඩලීමට රජය ගන්නා උත්සාහයට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහය නොදෙන බව එම ඒකකය විවෘත කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කියා සිටියේය.

අමාත්‍ය නාන්යක්කාර කියා සිටියේ විදේශ රැකියා සඳහා නීතිවිරෝධී ලෙස විදේශගත වීමට ගුවන් තොටුපල නිලධාරීන් අංශ ගණනාවකට ආධාර කරන බවයි.

අද ඇතැම් රාජ්‍ය නිලධාරීන් තම රාජකාරිය ඉටු කිරීමට මැලිකමක් දක්වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) නිලධාරීන් නීතිවිරෝධී ලෙස රැකියා සඳහා සංක්‍රමණය වීමට උත්සාහ කරන ඇතැමුන් නැවැත්වීමට උත්සාහ කරන අවස්ථා ඇති බවත්, එම කාලය තුළ ගුවන් තොටුපළ සහ විගමන නිලධාරීන් එම උත්සාහයන්ට මැදිහත් වන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

විදේශ රැකියා සඳහා වන ජාවාරම් සහ නීතිවිරෝධී සංක්‍රමණ මැඩලීමේ උත්සාහය එක් ආයතනයකින් පමණක් නැවැත්විය නොහැකි බවත් එය ආරක්ෂක අමාත්‍යාංශය, CID, SLBFE, ගුවන් තොටුපළ සහ ආගමන විගමන නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ ප්‍රයත්නයක් විය යුතු බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උමාරා ජාතික ගීය වැරදියට ගායනා කර රටේ ව්‍යවස්ථාව කඩලා… විමර්ශකයෝ තීරණය කරති!

Next Post

ඉන්දීය, චීන හමුදා අතර ඇති අර්බුද විසඳා ගැනීමට මේජර් ජෙනරාල් මට්ටමේ සාකච්ඡා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.