බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචරණ සීමා මැද රාජකාරියට යන අයට කතාකරන හැටි පොලිස්පති කියාදෙයි !

by Lanka Sara Editor
මැයි 28, 2021
in පුවත්
police
Share on FacebookShare on Twitter

වාහන සහ පුද්ගලයන් පරීක්ෂාවේ දී සහ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයට පරිභව නොකරන ලෙස පොලිස්පතිවරයා සියලුම පොලිස් නිලධාරීන්ට දැනුම් දෙයි.

හෙතෙම පෙන්වා දෙන්නේ එවැනි පරික්ෂා කිරීම්වලදී සහ නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමේ දී ඇතැම් පොලිස් නිලධාරීන් ජනතාව අපහසුතාවට පත්වන ආකාරයට පරිභව කිරීම සිදුකරන දර්ශන මාධ්‍ය ඔස්සේ වරින් වර ප්‍රචාරය වන බවට නිරීක්ෂණය වී ඇති බවයි.

එලෙස පරිභවයට ලක්වන තැනැත්තන්ගේ ආත්ම ගරුත්වයට කැලලක් වී ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවයට ලක්වන අතර ම එවැනි ක්‍රියා මගින් පොලිසිය පිළිබඳවද අගතිදායි තත්ත්වයක් මතුව පොලිස් කීර්තිනාමයට බලවත් හානියක් සිදුවන බව පොලිස්පතිවරයා සිය ලිපියේ සදහන් කර ඇත.

එබැවින් මේ පිළිබඳව සෑම පොලිස් නිලධාරියකු ම දැනුවත් කළ යුතු අතර එවැනි පරිභව කිරීම් හෝ ජනතාව අපහසුතාවට පත් වන අයුරින් ක්‍රියා කිරීම නොකළ යුතු බවට සියලුම පොලිස් නිලධාරීන්ගේ සාක්කු සටහන් පොතෙහි සටහනක් එම නිලධාරියා මගින් යෙදවීමට ක්‍රියා කළ යුතු බව ද පොලිස්පතිවරයා දැනුම් දේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මින් ඉදිරියට එවැනි සිදුවීමක් පිළිබද මාධ්‍ය මගින් ප්‍රචාරය වනු නිරීක්ෂණය වුවහොත් එම නිලධාරීන්ට එරෙහිව මෙන් ම දුර්වල අධික්ෂණය සම්බන්ධයෙන්ද අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව ද විනය පියවර ගන්නා බව පොලිස්පතිවරයා දන්වා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් වැළඳුනා නම් සුවවු පසු කළ යුතු නොකළ යුතු දේ

Next Post

එක්සත් රාජාධානි ජාතික රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම රංගනය සඳහා නිම්මි හරස්ගම නම් කෙරේ..

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.