සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංඛ්‍යාලේඛණවල පෙන්වන අතුරුදහන් නාඩු වී තොග හොයන්න එපා… ඒ වී සහල් කරලා බියර් හදන්න විකුණලත් ඉවරයි… ඩඩ්ලි කියයි!

by editor
දෙසැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් රජයට ඉදිරිපත් කරන දත්ත වාර්තා මුළුමනින්ම අසත්‍ය බවත් භූමියේ දත්ත වාර්තා අනුව මේ වනවිට නාඩු සහල් කිලෝ ලක්ෂ 08ක් නොව, ලක්ෂ 18ක අතිරික්තයෙක් රට තුළ තිබිය යුතු නමුත් ඉන් අති විශාල කොටසක් සහල් ව්‍යාපාරයේ සිටින ප්‍රධානම පුද්ගලයින් කීප දෙනෙක් නීතිය ට වංගු  දමා බියර් නිශ්පාදනය සඳහා වැඩි මිලට විකුණා ඇති බවත් ලංකාවේ ප්‍රමුඛතම සහල් මෝල් හිමියෙක්වන ඩඩ්ලි සිරිසේන හෙළි කළේය.

හිරු සලකුණ රූපවාහිනී වැඩසටහනට එක් වෙමින් ඩඩ්ලි සිරිසේන හෙළිදරවු කරනු ලැබුවේ වෙළෙඳපලේ මිලට වඩා ඉතා විශාල මිලකට බියර් කොම්පැනි කාරයින් විසින් සංඛ්‍යලේඛණවල පෙන්වන අතිරික්ත වී තොගය සහල් කර මේ වනවිට අලෙවි කර අවසන් බවය. එමෙන්ම සත්ත්ව ආහාර ලෙස ප්‍රධාන වශයෙන් කුකුළු කෑමටත් සහල් පිටි කර අලෙවි කරන ව්‍යාපාරවලට සහල් පිටි කිරීම සඳහාත් සංචිතයක් සේ පෙන්වන සහල් වලින් සැලකිය යුතු ප්‍රතිශයත් මේ වනවිට අලෙවි කර අවසන් බව ඔහු පැවසුවේය.

සත්ව ආහාර සඳහා අවශ්‍ය දේශීය බඩඉරිඟු නිෂ්පාදනය පහත වැටීම හා බඩඉරිඟු ආනයනයට මුදල් නොමැතිවීම හේතුවෙන් කිරි, බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනය පහත වැටීම වළක්වා ගැනීම සඳහා සත්ව ආහාර නිෂ්පාදනයට සහල් යොදා ගැනීමට පසුගිය රජය තීරණය කරනු ලැබීය. ඒ අනුව සත්ත්ව අහාර සඳහා ද සැලකිය යුතු ප්‍රමාණයක් සහල් නිශ්පාදනයක් වැය වී ඇත.

සමස්ථ අතිරික්ත තොගයම (කිලෝ ලක්ෂ 18 ම)  බියර් හදන්න නෙමෙයි වැය වුනේ. බිත්තරවලට සහ මසට හදන කුකුළන්ට අවශ්‍ය කුකුළු කෑම සහල් පිටි හදන ව්‍යාපාරයට අවශ්‍ය සහල් මේ වැය වුන අතිරික්තය අතර තියෙනව. බියර්වලට ගන්නෙ කැකුළු හාල්. ඉස්සර ගත්තේ කැඩුණු සහල්. ඒ කියන්නේ සුනු සහල්. දැන් ගන්නේ ගන්නේ නාඩු. මේකෙ නරකම දේ තමයි බියර් හදන්න ගන්න වෙළෙන්දා, කුකුල් කෑම හදන්න ගන්න වෙළෙන්දා හාල් පිටි කොටන්න ගන්න වෙළෙන්දා වෙළෙඳපලේ මිලට නෙමෙයි ඊට උස්සලා තමයි ගන්නේ. එතකොට මේ මිල මෙතෙන්ට එන්නේ.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෙන්ඩිස් ඇතුළු අරක්කු සමාගම් තුනක් මේ අවුරුද්දට යළිත් බදු පොලු තබයි!

Next Post

කාර්තිව් දරුවන් ගංවතුරට ගිහින් පැය 04ක් යනකම් පොලිසිය පැත්තෙවත් ඇවිත් නෑ… සිද්ධිය වුන ගමන් කතා කළාම ඇවිත් පැමිණිල්ලක් දාන්න කිව්වලු…. පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි…

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.