බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශුද්ධ විදේශ සංචිත පහළ යාමේ බිය මහ බැංකු අධිපති තුනී කරයි!

by Lanka Sara Editor
ඔක්තෝබර් 15, 2021
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

අගෝස්තු මාසයේදී රටේ ශුද්ධ විනිමය  සෘණාත්මක අගයකට වැටීම වැරදි අර්ථ නිරූපණයක් සහ අනවශ්‍ය බියක් බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි. මෙවැනි අවස්ථා 15කට පමණ රට මීට පෙරද මුහුණ දී ඇති අතර මේ තත්ත්වය පාලනය  සඳහා අඛණ්ඩ ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින බැවින් පීඩාකාරී තත්ත්වය  තරමක් පාලනය කර ඇති බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

‍රටේ පවතින දළ විදේශ සංචිත ප්‍රමාණය චීන මහජන බැංකුවේ ඩොලර් බිලියන 1.5 ක හුවමාරු පහසුකම හේතුවෙන් දැනට ඩොලර් බිලියන 4.1 ක් ව ඇති බවද ඔහු සඳහන් කරයි.

මහ බැංකුවේ  ශුද්ධ විදේශ විනිමය තත්ත්වය අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 962 දක්වා පහත වැටී තිබූ රටේ සංචිතවලට වඩා ජූලි මාසයේදී ඩොලර් මිලියන 400 ගෙවීම් සමඟ සෘණාත්මක මට්ටමකට පැමිණ තිබුණි.

කෙසේ වුවද  කබ්රාල් මහතා කියා සිටියේ එක් ගනුදෙනුවකින් මෙම සෘණාත්මක තත්ත්වය ධනාත්මක ලෙස ආපසු හැරවිය හැකි වන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ විදේශ සංචිත වර්ධනය කිරීම සඳහා අපගේ පියවර පසුගියදා අප ඉදිරිපත් කළ කෙටිකාලීන මාර්ග සිතියමේ  විස්තර කළා. අභියෝග මධ්‍යයේ වුවද 2020 දී ගෙවූ සමාන මුදලකට වඩා මේ වසරේ මේ දක්වා ඩොලර් බිලියන 6 ක් වටිනා විදේශ ණය ශ‍්‍රී ලංකාව ගෙවා තිබෙනවා“ යනුවෙන් ද ඔහු පැවසීය.

 

ශ්‍රි පංකා මහ බැංකුවේ ඉදිරි මාස 6 සඳහා  කෙටිකාලීන මාර්ග සිතියමට අනුව, ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලය තුළදී ඩොලර් බිලියන 7 කට ආසන්න ප්‍රමාණයක් සහ ලබන වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළදී ඩොලර් බිලියන 11 ක් පමණ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ගණන් බලා තිබේ. ලබන වසරේදී ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 5 ක විදේශ ණය ආපසු ගෙවීම් ඇති අතර 2023 සහ 2027 අතර කාලය තුළ තවදුරටත් ඩොලර් බිලියන 25 ක වගකීමක් පවතී

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළදා මාලිගාව ව්‍යාපාරික ස්ථානයක් නෙමෙයි… දියවඩන නිලමේගේ වංචා හෙළිකරන්නෙ පාරට බැහැලා…

Next Post

උසස්පෙළ දරුවන්ගේ එන්නත්කරණය අද කොළඹින් ඇරඹෙන හැටි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.