බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උසස්පෙළ දරුවන්ගේ එන්නත්කරණය අද කොළඹින් ඇරඹෙන හැටි!

by editor
ඔක්තෝබර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන කලාපවල පළමුවර හා දෙවනවර   උසස් පෙළ විභාගයට පෙනී සිටින  අපේක්ෂකයින් සඳහා ෆයිසර් එන්නත ලබා දීමේ වැඩසටහන අද ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 24,000ක් සඳහා එන්නත්කරණය සිදුකිරීමට නියමිතය.

එන්නත ලබාගැනීම සඳහා පැමිණෙන සිසුන් සිය ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්යය බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එම්.බී. ධර්මසේන ප්‍රකාශ කළේය.

කොළඹ අධ්‍යාපන කලාපය සඳහා පාසල් 4ක එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එම පාසල් නම්  කොළඹ විශාඛා, තර්ස්ටන්, සාන්ත බෙනඩික් විද්‍යාලය සහ විවේකානන්ද විද්‍යාල ය.

සාන්ත බෙනඩික් විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය.

සාන්ත බෙනඩික් විද්‍යාලය
යහපත් එඩේරාගේ කන්‍යාරාමය
යහපත් එඩේරාගේ කන්‍යාරාමය (දෙමළ)
කුමාර කණිෂ්ඨ විද්‍යාලය

විවේකානන්ද විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය.

කනපති විද්‍යාලය
වුල්ෆැන්ඩල් බාලිකා මහා විද්‍යාලය
විවේකානන්ද විද්‍යාලය
අල් හකීම් විද්‍යාලය
මැද කොළඹ හින්දු විද්‍යාලය

මේ අතර කොළඹ විශාඛා සහ තර්ස්ටන් විද්‍යාලවල එන්නත්කරණය සිදුකෙරෙන්නේ එම පාසල්වල සිසු සිසුවියන් සඳහා පමණි.

මීට අමතරව හෝමාගම කලාපයේ පාසල් 6ක ද, පිළියන්දල කලාපයේ පාසල් 7ක් සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ පාසල් 4 ක් තුළ ද එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකය.

ඒ අනුව හෝමාගම කලාපයේ,

හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය – පිටිපන
දීපංගොඩ මහා විද්‍යාලය
සිරි පියරතන මහා විද්‍යාලය පාදුක්ක
සීතාවක මධ්‍ය මහා විද්‍යාලය
මායාදුන්න මහා විද්‍යාලය

පිළියන්දල කලාපයේ එන්නත්කරණ වැඩසටහන

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය  (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)
කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)
බොරලැස්ගමුව මහා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)

 මොරටු මහා විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය

මෙතෝදිස්ත උසස් විද්‍යාලය
අර්ෆත් මුස්ලිම් විද්‍යාලය
ශ්‍රී සුනන්දෝපානන්ද මහා විද්‍යාලය

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය

එස් ද එස් ජයසිංහ විද්‍යාලය
ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලය
නුගේගොඩ දෙමළ මහා විද්‍යාලය
ඇලීතියා විද්‍යාලය.

දකුණු කොළඹ විද්‍යා විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය

ශ්‍රාස්ත්‍රානන්ද විද්‍යාලය
ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ එන්නත්කරණ වැඩසටහන

මාලබේ රාහුල බාලිකා විද්‍යාලය
මහරගම මධ්‍ය මහා විද්‍යාලය
අංගොඩ රාහුල විද්‍යාලය
නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශුද්ධ විදේශ සංචිත පහළ යාමේ බිය මහ බැංකු අධිපති තුනී කරයි!

Next Post

බිරියට ගිනි තබා ඝාතනය කළ බවට සැකපිට සැමියා අත් අඩංගුවට

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.