අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය 05 ශිෂ්‍යත්ව විභාගය සහ 2022 අ.පො.ස උසස් පෙළ විභාග සඳහා දින ප්‍රකාශයට පත් කර ඇත.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04 වනදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 5 වැනිදා ආරම්භ වී 2023 ජනවාරි 02 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කිය.







