සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ශාරුක් ලංකාවට එන්නේ නැත්තේ රූ ගත කිරීම් අතර සිදුවූ අනතුරක් නිසා… දැන් ඇමරිකාවේ ප්‍රතිකාර ලබනවා….

by editor
ජූලි 19, 2025
in කලා, පුවත්
Share on FacebookShare on Twitter

මුම්බායි හි ගෝල්ඩන් ටුබැකෝ චිත්‍රාගාරය තුළ සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන “කිං” චිත්‍රපටයේ තියුණු ක්‍රියාදාම රංගනයක් සහිත රූගත කිරීමක් අතර දී සිදුවූ අනතුරක් හේතුවෙන් තුවාල ලද ෙ ඉන්දියාවේ සිනමා සංකේතයක් වු සුප්‍රකට නළු ෂාරුක් ඛාන්, මේ වන විට සුවය ලබමින් සිටින බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

තුවාලයෙන් පසු ඛාන් ප්‍රතිකාර සඳහා එක්සත් ජනපදයට ගොස් තිබිණි. ආරංචි මාර්ග පවසන්නේ තුවාලය බරපතල නොවන නමුත් සම්පූර්ණ සුවය ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන් ඔහුට මාසයක කාලයක් රැකියාවෙන් විවේකයක් ගන්නා ලෙස උපදෙස් දී ඇති බවය.

එහි ප්‍රතිඵලයක් ලෙස, “කිං” චිත්‍රපටයේ ඊළඟ රෑගත කිරීම් සැප්තැම්බර් හෝ ඔක්තෝබර් දක්වා කල් දමා ඇත.

දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” විවෘත කිරීමේ උත්සවයේ ආරාධිතයෙක් ලෙස ඊට සම්බන්ධවීමට නොහැකි වන්නේ මේ හේතුව නිසාය. ඔහුගේ ප්‍රවර්ධන සමාගම වූ විස්ක්‍රැෆ්ට් නිවේදනය කළේ ශාරුක් ඛාන් මේ අවස්ථාවට නොපැමිණීම “ඔහුගේ පාලනයෙන් ඔබ්බට ගිය අනපේක්ෂිත සහ නොවැළැක්විය හැකි පෞද්ගලික හේතුවක්” බවය.

උත්සවය මඟ හැරීම ගැන ඛාන් සිය කනගාටුව පළ කර තිබිණි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දු සම්බන්ධ විමර්ශනය කළ කමිටුවේ අවසන් වාර්තාව ලබන සතියේ කථානායකට….

Next Post

කැලණිය විශ්ව විද්‍යාලයේ AIESEC සංවිධානය Wavez 2025 ඉදිරිපත් කරයි…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.