බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශානි ආයෙම ගෙනාවෙ ඇයි… විජිත හේතුව කියයි!

by editor
ඔක්තෝබර් 15, 2024
in පුවත්
Shani-Abesekara
Share on FacebookShare on Twitter

ශානි අබේසේකර විශ්‍රාම ගොස් සිටිය දී යළි වසරක සේවා කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත කැඳවනු ලැබුවේ දේශපාලනික අර්ථයකින් නොව ජනතාව වෙනුවෙන් ගත් ඉතාම යහපත් තීන්දුවක් ලෙස බව අද කැබිනට් ප්‍රකාශක විජිත හේරත් අද (15) පැවසුවේය.

මේ වනවිට එම පත්වීම විවිධ පාර්ශවල චෝදනාවට ලක්වීම සම්බන්ධව මාධ්‍යවේදියෙක් නැගූ පැනයට පිළිතුරු දෙමින් විජිත හේරත් කීවේ විමර්ශන විශාල ප්‍රමාණයක් මෙහෙයවමින් එම තොරතුරු දත්ත සහිතව සිටි නිලධාරියෙක් ලෙස යළි ඔහු එම තනතුර වෙත ටික කාලයකට රැගෙන ඒම සිදුකළේ ජනතාවගේ පැත්තෙන් කල්පනා කරමින් බවය.

“ඔහු ඉතා දක්ෂ නිලධාරියෙක්… ඔවු වැනි නිලධාරියෙකුගේ මැදිහත්විම අත්‍යවශ්‍ය වෙනවා පාස්කු ප්‍රහාරය වගේ සිදුවීම පරීක්ෂණ කරන්න. ”

“ඒ වගේම පහුගිය කාලෙ තිබුණ බරපතල අපරාධ සම්බන්ධව ඔහු පරීක්ෂණ කරමින් තිබුණා. 2019 ජනාධිපතිවරණයෙන් දවස් 03කට පස්සේ පළවෙනි ගොදුර බවට පත් වුනේ ඔහු. අනෙක් පැත්තෙන් පැහැදිලිව එතන දි ඔහු පළිගැනීමකට ලක් වුන නිලධාරියෙක්.”

“ඔහු මේ රටේ ජනතාව වෙනුවෙන් ඉතාම සාධාරණව අපක්ෂපාතීව කටයුතු කළ කෙනෙක්. ඔහු සතුව ඉතාම විශාල තොරතුරු දත්ත සහ හැකියාවන් ප්‍රමාණයක් තිබෙනවා. ”

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“එවැනි කෙනෙකුගේ සේවය ලබා ගැනීම රටට ජනතාවට විශාල වාසියක් වෙනවා. ඉතින් එවැනි අර්ථයකින් තමයි අපි ඔහුව එම පරීක්ෂණ කටයුතු සඳහා පත් කරනු ලැබුවේ. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැනට අයි.එම්.එෆ් ගිවිසුමේ කිසි දෙයක් වෙනස් කරලා නෑ…ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකයි… රජය කියයි!

Next Post

ප්‍රධාන අපරාධ විමර්ශන 7න් තාජුඩින්, ලසන්ත, එක්නැලිගොඩ අත්හැරුනු හේතුව රජය කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.