අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා උප නායකයා කඩුළු රකින්නා සමග එංගලන්තයේ වීදියක අගුවේ බීඩි උරයි…

by editor
ජූනි 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් සහ ප්‍රබලතම පිතිකරුවෙක් හා කඩුළු රකින්නා ලෙස ක්‍රීඩා කරන නිරෝෂන් දික්වැල්ල මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත අන්තර්ජාතික ක්‍රිකට්  තරගාවලිය අතරතුර රාත්‍රියක නවාතැන් ගෙන සිටින හෝටලයෙන් එළියට පැමිණ ඩර්න්හැම් වීදියේ අගුවක හිඳ දුම්වැටි උරමින් රස්තියාදුවන දර්ශනයක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ.

20යි විස්ස තරගාවලිය අජූත කොට පැරදී රටට ක්‍රිකට් එපා කළ මේ ක්‍රීඩකයන්ගේ හැසිරීම එම වීදියේ ගමන් ගත් පුද්ගලයෙක් වීඩියෝගත කර සමාජ මාධ්‍යය වෙත මුදාහැර තිබිණි. මින් පෙර ශ්‍රි ලංකා කණ්ඩායම විදේශ සංචාරවල යෙදුණු අවස්ථා ගණනාවක දීම රාත්‍රී කාලයේ බීමත්ව සමාජ ශාලාවල හැසිරීම පිළිබඳ නිරෝෂන් දික්වැල්ල වෙත චෝදනා එල්ල වී තිබිණි.

මේ සිදුවීමත් සමග ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් දැඩිව කම්පනයට පත්ව සිටී,

කොවිඩ් වසංගතය ලෝකය පුරා පවතින වකවානුවක විනයක් සහිතව ආරක්ෂිත හැසිරී රටේ ගෞරවය ආරක්ෂා කරගෙන පැමිණිය හැකි නම් තරග පැදුනත් කම් නැති බව පවසන බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ අදහස වී තිබෙන්නේ ජාතියක් නියෝජනය කිරීමේ වගකීම නොදත් සිල්ලර මිනිසුන් අන්තර්ජාතික තරගාවලි සඳහා සහභාගී කරවීමේ විපාක රට විඳිමින් සිටින බවය.

මෙවැනි හැසිරීම් සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම ජාතික තලයේ ක්‍රීඩකයෙක් මෙන්ම ශ්‍රි ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකයාව සිටි ක්‍රීඩා ඇමතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ගය පිළිබඳ ක්‍රීඩා ලෝලීහු විමසිල්ලෙන් පසුවෙති.

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙමළ ජනතාව පාවා දෙන්නවුන්ට සති දෙකක් තුළ දඬුවම්… රහසිගත කල්ලියක් යාපනයේ පෝස්ටර් ගසයි…

Next Post

බැසිල් ආර්ථික සංවර්ධන ඇමති වූ පසු හිටපු ජනපතිට පරිසර ඇමතිකම…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.