අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘ශ්‍රීනගර්’වලට ‘චෙරි මල් උද්‍යානයක්

by Lankasara News
මාර්තු 10, 2023
in පුවත්
cherry
Share on FacebookShare on Twitter

ජම්මු කාශ්මීරයේ සංචාරක ව්‍යාපාරය වඩාත් ප්‍රචලිත කිරීම සඳහා ජපානයේ සකුරා තේමාව යටතේ චෙරි මල් උද්‍යානයක්’ නිර්මාණය කිරීමට බලධාරීන් සැලසුම් කරමින් සිටින බව ‘ඉන්දියා බ්ලූම්ස්’ වාර්තා කරයි.

‘ශ්‍රීනගර්’ හි ස්ථාපිත කිරීමට නියමිත මෙම ‘චෙරි තේමා උද්‍යානය’ රුපියල් කෝටි 10ක ව්‍යාපෘතියක් වන අතර සංචාරකයින් සඳහා වඩාත් ආකර්ෂණීය හා දර්ශනීය ස්ථානයක් ලබා දීමේ අරමුණින් මේ වන විට නිර්මාණය කර ඇති ‘ටියුලිප් උද්‍යානය’ පුළුල් කිරීමේ අරමුණින් සිදු කරන සැලසුමකි.

මේ වන විටත් ‘චෙරි තේමා උද්‍යානය’ ඉදිකිරීමට අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර අවසන් බව ජපාන නිලධාරීන් සහ මධ්‍යම විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ මල් වගා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ඔන්ලයින් රැස්වීමකදී හෙළි කෙරිණි.

මෙහිදී නැගෙනහිර ආසියානු අංශයේ MEA උපදේශක (ජපානය) මහාචාර්ය ඒ. කේ චව්ලා විසින් රැස්වීම මෙහෙයවන ලද අතර ව්‍යාපෘතියට අදාළ විවිධ ගැටළු විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ශාකවල හැසිරීම් සලකා බලා, පසුකාලීනව ව්‍යාප්ත කිරීම සඳහා පියවරෙන් පියවර ශාක පැල අපනයනය කිරීමට වඩාත් සුදුස බව දෙපාර්තමේන්තුව තීරණය කළ බව ඔහු පැවසීය. මෙම ව්‍යාපෘතිය සඳහා පහසුකම් සපයනු ලබන්නේ ඉන්දීය රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසිනි.

“මෙය පිළිගැනීමේ පියවරක්. එය මෙහි සංචාරක ව්‍යාපාරය නංවාලනු ඇති අතර තවත් සංචාරකයින් මෙහි පැමිණෙනු ඇත. අපගේ ආර්ථිකයද ඉහළ යනු ඇත.” ප්‍රදේශවාසී ගුලාම් අහමඩ් පවසා තිබේ.

Share69Tweet43
Previous Post

යුද සමයේ අතුරුදහන් වූවන්ගේ තොරතුරු සොයා බැලීමේ සංවිධානයේ  සභාපතිනිය අත්අඩංගුවට…

Next Post

G20 විදේශ අමාත්‍යවරුන්, ත්‍රස්තවාදී අරමුණු මැඩපැවැත්වීමට උත්සාහ දරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.