බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

G20 විදේශ අමාත්‍යවරුන්, ත්‍රස්තවාදී අරමුණු මැඩපැවැත්වීමට උත්සාහ දරයි

by Lankasara News
මාර්තු 10, 2023
in පුවත්
g7
Share on FacebookShare on Twitter

ත්‍රස්තවාදී අරමුණු සඳහා නව සහ නැඟී එන තාක්ෂණයන් අනිසි ලෙස භාවිතා කිරීමෙන් ඇති වන තර්ජනයන් පිළිබඳව අවධානය යොමු කරමින් ත්‍රස්තවාදී අරමුණු මැඩපැවැත්වීම සඳහා ප්‍රතිනිර්මාණය කරන ලද බහුපාර්ශවිකත්වය හා ප්‍රතිසංස්කරණයන් සිදු කළ යුතු යැයි ජී20 රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන් සාකච්ඡා කළහ.

පසුගිය බ්‍රහස්පතින්දා නවදිල්ලියේදී, ජී20 සමුළුවේ විදේශ කටයුතු අමාත්‍යවරුන් රැස් වූ අතර එහිදී ත්‍රස්තවාදය, විශ්වාසනීය සැපයුම් දාම ඇතුලුව ගෝලීය ආනයනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කළහ.

මෙම අවස්ථාවට ජාතයන්තර සංවිධාන 13ක් ඇතුලුව සමස්ත නියෝජිත කණ්ඩායම් 40ක් සම්බන්ධ වූහ. එලෙසම විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ මට්ටමෙන් ආරධිත රටවල් 9ක් ද සහභාගී වූ අතර එම රටවල් වූයේ බංග්ලාදේශය, ඊජිපත්ුව, මොරිෂස්, නෙදර්ලන්තය, නයිජීරියාව, ඕමානය, සිංගප්පූරුව, ස්පාඤ්ඤය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයි.

මෙහිදී ජී 20 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අවසානයේ, නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ, පොහොර ඇතුළු ආහාර සහ කෘෂිකාර්මික නිෂ්පාදන යන දෙකෙහිම සැපයුම් දාම විශ්වාසනීය, විවෘත සහ විනිවිදභාවයකින් යුතුව තබා ගත යුතු බවයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒඑන්අයි පුවත්සේවය පවසන්නේ ලෝකය විවිධ ගැටලු රැසකට හා අභියෝගයන් මුහුණ දෙමින් සිටින මොහොතක් ජී20 විදේශ අමාත්‍යවරුන් කාලගුණ වෙනස්වීම්, දූෂණය හා ජෛව විවිධත්වය අහිමි වීම, ආර්ථිකයන් පත් වැටීම, මූල්‍ය ගැටලු, වසංගත තත්ත්වයන්, වැඩිවන දුප්පත්කම හා අසමානාත්කම, ආහාර හා ශක්තිය පිළිබඳ ගැටලු, ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

Share69Tweet43
Previous Post

‘ශ්‍රීනගර්’වලට ‘චෙරි මල් උද්‍යානයක්

Next Post

ඉන්දිය ගුවන් හමුදා ඉතිහාසය වෙනස් කළ කාන්තා නිලධාරිනිය

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.