ශ්‍රී ලංකාව වර්ථමානයේ මුහුණ දී ඇති තත්ත්වයට රුසියාව වගකිව යුතු බට යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි චෝදනා කරයි. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණ කිරිමේදී ආහාර සැපයුමට භාදා පැමිණ වීමට මෙම තත්ත්වයට මුලික හේතුව වී ඇති බව සොලෙන්ස්කි සඳහන් කර ඇත.
යුක්‍රේන ජනාධිපතිවරයා විසින් දකුණු කොරියාවේ සියොල් හී ආසියානු නායකයින්ගේ සමුළුවට එක්වූ අවස්ථාවේදී මේබව ප්‍රකාශ කර තිබිණි. එහිදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට උපක්‍රමයක් ලෙස ආර්ථික කම්පනයක් ඇති කිරීම සිදු කළ බවත් එමගිල් ඉන්ධන සහ ආහාර හිඟයක් නිර්මාණය වීමෙන් ඇති වූ නොසන්සුන්තාව සිය වාසියට යොදාගත් බවද සොලෙනස්කි මෙහිදී චෝදනා කර ඇත.
මෙහිදී ශ්‍රී ලංකාව උදාහාාරණයක් ලෙසට ගනිමින් සොලෙන්සිකි කියා සිට ඇත්තේ තම රටට රුසියාව පරාජය කිරීමට සහය දෙන ලෙසයි







