සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාවේ චූදිත ආර්ථික ඝාතකයින්ගේ විදෙස් වත්කම් අත්හිටුවා විදේශ ගමන් තහනම් කිරීමේ අවදානමක්!

by editor
සැප්තැම්බර් 18, 2022
in පුවත්
economic-killers
Share on FacebookShare on Twitter
  • යෝජනාව සම්මත වීමේ වැඩි ඉඩක්… හිටපු ආණ්ඩුවේ ප්‍රබලයින් බොහෝ සේ කලබල වෙලා…

  • ගෝඨාභය විසින් පත් කර යැවූ ජිනීවා නිත්‍ය නියෝජිත සී.ඒ චන්ද්‍රප්‍රේම ඇතුළු කණ්ඩායමට  යෝජනාව පරාජ කිරීමට කටයුතු කරන්නැයි බලපෑම්…

  • යෝජනාව සම්මත වුනොත් ආර්ථික ඝාතකයන් නීතිය හමුවට කැඳවීම සඳහා අවශ්‍ය ක්‍රියාවලියට ප්‍රතිපාදන ඇමරිකාවෙන්…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව සඳහා ශ්‍රි ලංකාවට එරෙහිව ඉදිරිපත්ව ඇති යාවත් කාලීන කරන ලද යෝජනාවලිය සම්මත වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට විදේශ ගමන් තහනමක්  ක්‍රියාත්මක වීමට සහ  ඔවුන්ගේ විදේශ ගත වත්කම් භාවිතය අත්හිටුවීමේ අවදානමක් නිර්මාණය වීමට ඉඩ ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ තත්ත්වය තුළ පසුගිය රජයේ ප්‍රබලයින් යෝජනාව  පරාජය කිරීම සඳහා හැකි සෑම දෙයක්ම සිදු කිරීම පිළිබඳව එත්සත් ජාතීන්ගේ ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත සී.ඒ චන්ද්‍රප්‍රේම ඇතුලු කණ්ඩායම වෙතද  මහත් බලපෑමක් කරමින් සිටින බව මෙම ආරංචි මාර්ග ලංකාසරට ප්‍රකාශ කළේය.

ශ්‍රි ලංකාවේ හිටපු පාලකයන් මේ තරම් කලබලයට පත්වීමට හේතු වී ඇති කරුණ ලෙස සඳහන් වන්නේ අදාල යෝජනාවලිය සම්මත වුවහොත් ඊට අදාල යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවීම සඳහා ඇමෙරිකානු රජය වෙතින් මුදල් ආධාර ලබා දීමේ තත්ත්වයක්ද නිර්මාණය වීමය.

එයට පසුබිම් වී ඇත්තේ පසුගියදා ආර්ථික සබඳතා පිළිබඳව ඇමෙරිකානු සෙනෙට් කමිටු සභාපති බොබ් මෙන්ඩෙසෙස් ප්‍රමුඛ සෙනෙට් සභිකයන් පස් දෙනකු ශ්‍රි ලංකාවේ රාජපපක්ෂ පවුලේ පාලනය  ඇතුළු ශ්‍රි ලංකාවේ ආර්ථික පසුබෑමට බලපෑ ආර්ථික අපරාධ පිළිබඳව විමර්ශනය කරන ලෙස ඉල්ලන්නැයි ඇමෙරිකානු රජයට ඉදිරිපත් කළ යෝජනාවලිය ය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මෙම යෝජනාවලිය මඟින් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් එවැනි කටයුතු සඳහා ක්‍රියාත්මක වීමට අවශ්‍ය මුදල් ආධාර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත වෙන් කර දෙන ලෙස මෙම සෙනෙට් සාමාජිකයන් ඇමෙරිකානු රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර බොහෝ දුරට මෙම ඉල්ලීමට ඇමෙරිකානු රජයේ අනුමැතිය හිමිවනු ඇතැයි මෙම අරංචි මාර්ග තවදුරටත් ප්‍රකාශ කළේය.

දැනට ඉදිරිපත්ව ආර්ථික අපරාධ සෙවීම ද ඇතුළත්ව යාවත්කාලීන කරන ලද යෝජනාවලිය ඇති 46/1 යෝජනාවලිය දීර්ඝ කිරීමකට ලක්වුහොත් ඉදිරි දෙවසර තුළ ඊට අදාල කටයුතු සඳහා අවශ්‍ය මුදල් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද වැය කිරීමට නියමිත බව මෙම ආරංචි මාර්ග තදුරටත් සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහරැජනගේ වියෝවෙන් අස්ගිරි මහා නායක හිමියෝ ශෝක වෙති… රැජනට නිවන් සුව පතති!

Next Post

ජනපති රැජනගේ මළ ගෙදර ගොස් එනකම් රාජ්‍ය ඇමතිවරු වැඩ බලන ඇමතිකම්..

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.