බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශෂිකලා රවිරාජ් වෙනුවෙන් උතුරේ දේශපාලන පක්ෂ එක්වේ…

by editor
අගෝස්තු 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරග කොට දැඩි  අසාධාරණයකට ලක් වූයේ යැයි කියන අභාවප්‍රාප්ත නඩරාජා රවිරාජ්ගේ බිරිය ශෂිකලා රවිරාජ්  වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය හැර අනෙක් සියලුම දෙමළ දේශපාලන පක්ෂ පෙනී සිටීමට තීරණය කොට තිබේ.

මැතිවරණයේදී ඇය මන්ත්‍රීවරියක්වීම වැළැක්වීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු තුන් දෙනෙකු විවිධ ක්‍රියා මාර්ග අනුගමනය  කළ බවට ශෂිකලා රවිරාජ්  චෝදනා කරයි.

ආනන්දි ශෂිහරන් සහ ශිවාජිලංගම් ශෂිකලා මුණගැසී

මනාප ගණනය කිරීමේදී ඇයට සිදුව ඇති අසාධාරණය සම්බන්යෙධන් නීතිමය කටයුතු කිරීමට උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම්  ඉදිරිපත් වී සිටින අතර තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයේ ආනන්දි සෂිහරන්   ශෂිකලා රවිරාජ්ගේ නිවසට ගොස් මේ පිළිබඳව තව දුරටත් කරුණු සාකච්ඡා කොට තිබේ.

අංගජන් රාමනාදන් හා ආනන්දි ශෂිහරන් ශෂිකලා මුණගැසුණු මොහොත…

මේ අතර යාපනය දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී අංගජන් රාමනාදන්ද  සෂිකලා රවිරාජ්ට සිදු වූ අසාධාරණය පිලිබඳව ඇයගේ නිවසට ගොස් සාකච්ඡා කොට තිබේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ශෂිකලා රවිරාජ්  මේ සියලුම දෙනාට ප්‍රකාශ කොට ඇත්තේ ඡන්ද ගණනය කළ දිනයේදී අලුයම් කාලය වන තුරුම තමන්ට විශාල මනාප සංඛ්‍යාවක් තිබූ නිසා තමන් යාපනය දිස්ත්‍රික්කයෙන් දෙවැනි තැනට තේරී පත්වී සිටි බවයි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ආධාරකරුවන් පිරිසක් පැමිණ ඇතිකරගත් ආරවුලක් මත තමන්ට හා තම දියණියන් දෙදෙනාට ඔවුන් පහර දීම නිසා ඡන්දය ගණන් කළ කාර්යාල භූමියෙන් ඇයට ඉවත් වන්නට සිදුවූ බවත් පසුව ඇය පරාජය වූ අයෙකු වශයෙන් නම් කොට තිබූ බවත් ශෂිකලා රවිරාජ්  සඳහන් කළාය.

මේ පිළිබඳව නීති මගින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයට එරෙහි සියලුම දෙනා පියවර ගනිමින් සිටිති.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාර්ලිමේන්තුවට

Next Post

අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය ඥානසාර හිමියන්ටත් නොලැබෙන හැඩ…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.