සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ගැටලුවක් මුල් කරන් අක්ෂි රෝහලේ වෛද්‍ය වර්ජනයක්… රෝගීන් සිය ගණනක් අසරණයි…

by editor
ජනවාරි 22, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                          

වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලියක් මුල්කරගෙන කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද (22) උදෑසන 8.00 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් මහත් අපහසුතාවකට පත්ව ඇතැයි වාර්තාවේ.

රෝහලේ බාහිර රෝගී අංශයන සහ සායනික කටයුතුවල නිරත වන වෛද්‍යවරුන් 120ක් පමණ දෙනා වැඩ වර්ජනයට සහභාගි වී සිටින බැවින්  ප්‍රතිකාරයන්  මුළුමනින්ම ඇනහිට ඇත. 

බාහිර රෝගී අංශයට සහ සායනයන් සඳහා දිනපතා රෝගීන් 1500ට අධික පිරිසක් පැමිණෙන බැවින් ඔවුන් මේ වන විට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්ව ඇති බව රෝහල්  ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගෙන් ලංකාසර කළ විමසුමකදී ඔහු සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියමිත චක්‍රලේඛයන්ට  අනුකූලව ක්‍රියාත්මක කරන වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය මගින් ස්ථානමාරු ඉල්ලුම්කළ වෛද්‍යවරුන් දෙදෙනෙකුට සහ වසර 10ට ආසන්න කාලයක් රෝහල තුළ  සේවය කළ වෛද්‍යවරුන් හතර දෙනෙකුට ස්ථානමාරු ලබා දීමට සිදුවූ බැවින් එයට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් මෙසේ වැඩවර්ජනයක් ආරම්බ කර ඇති බවකි.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

රෝහල තුළ අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව 121ක් වුවද මේ වන විට වෛද්‍යවරුන් 125ක් සිටින බැවින් අතිරික්කත වෛද්‍යවරුන් 4 දෙනෙකුට වැටුප් ගෙවීම බරපතල ගැටලුවක් වී ඇති බැවින් මෙම ස්ථානමාරුව නිසි ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කළ බවකි.

මෙලෙස ලබා දුන් ස්ථානමාරුවිමට අනුව රෝහලේ කිසිදු ඒකකය කටයුතු බිඳවැටීමක් නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් පවා කරුණු විමසා මෙම ස්ථානමාරුව ක්‍රියාත්මක කළ බවද අධ්‍යක්ෂවරයා පැවසුවේය.

මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් ලංකාසර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහගෙන් විමසු කළ ඔහු සඳහන් කළේ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය විධිමත්ව සිදුකරමින් පවතින අවස්ථාවක අවධිමත් ලෙස වෛද්‍යවරුන්ට ස්ථාමාරු ලබා දීමට කටයුත් කිරීමට විරෝධය පල කරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බවකි.

වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද හදිසි ප්‍රතිකාරයන් ඒ අයුරින් සිදුකරන බවද හෙතෙම අවධාරණය කරයි.

මේ අතර රෝහලේ හෙද හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩ සාමාජිකයින් කියා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නියමිත චක්‍රලේඛයන්ට අදාලව ලබා දී ඇති වෛද්‍ය ස්ථානමාරුවිම් ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ලෙසය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ට්‍රම්ප් ඩාවෝස්හිදී යුරෝපයට අනතුරු ඇඟවයි!

Next Post

හම්බන්තොට වරාය ස්මාට් වීම අරඹයි… කඩදාසි ඉවතට… පළමු වරට නැව්වලට QR කේත ගේට් පාස් එකක්…

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.