සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍යවරුන් 60න් විශ්‍රාම ගැන්වීම අත්හිටුවීමට අධිකරණයෙන්  නියෝගයක්!

by editor
දෙසැම්බර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය අංශයේ සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීම වසර 60 දක්වා අඩු කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළත් කිරීම අත්හිටුවීමට අද අධිකරණයෙන් අතුරු නියෝගයක් නිකුත් කළේය. 

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොලගෙන් සමන්විත අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් කරන ලද මෙම අතුරු නියෝගය ජනවාරි 25 දක්වා බලපැවැත්වේ.

විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු විසින් ගොනු කරන ලද  රීට්  පෙත්සමකින් ඔවුන් අභියාචනාධිකරණය හමුවේ දන්වා සිටියේ  2022-10-17 දිනැති අමාත්‍ය මණ්ඩලයේ තීරණය තමන් අභියෝගයට  ලක් කරන බවය.

මෙම අමාත්‍යය  මණ්ඩල තීරණය  නීති විරෝධී ලෙස ගෙන ඇති බවත්, අවම වශයෙන් වයස අවුරුදු 63 දක්වා සේවයේ රැඳී සිටීමේ ඔවුන්ගේ නීත්‍යානුකූල අපේක්ෂාව සම්පූර්ණයෙන්ම උල්ලංඝනයවන  බවටත් ඔවුහු චෝදනා කළහ.

හෘද රෝග, හෘද උරස් ශල්‍යකර්ම, ඔන්කොලොජි, ස්නායු රෝග, ප්‍රසව හා නාරිවේද, රක්තවේදය, අක්ෂි වෛද්‍ය විද්‍යාව, , නිර්වින්දනය, ළමා රෝග සහ ස්වයංක්‍රීය නාරිවේදය ඇතුළු විවිධ වෛද්‍ය ක්ෂේත්‍රවල විශේෂඥ උපදේශකයන්වන පෙත්සම්කරුවෝ 2017 වසරේ සිට තමන් උපදේශක විශේෂඥ වෛද්‍යවරුන් ලෙස තමන් පත්වූයේ නිශ්චිත විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63ක් ලෙස සහතිකය සමඟ බව ප්‍රකාශ කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ සඳහා  2017 .6.6 දින සිට අමාත්‍ය මණ්ඩල තීරණය  මෙන්ම විශ්‍රාම වැටුප් පිළිබඳ ව්‍යවස්ථා සංශෝධන මගින්ද තහවුරු කර ඇතැයි පැවසූහ.

ඔවුන් සාමාන්‍යයෙන් අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ කාණ්ඩවලට වඩා වෙනස් සහ වෙන් වෙන් වශයෙන් වෙනම කාණ්ඩයක් ලෙස හඳුනාගෙන ඇති බවත්, මෙම තත්ත්වය සහ නීත්‍යානුකූල අපේක්ෂාව 2017 සිට 2022 දක්වා වසර 5ක කාලයක් අඛණ්ඩව පැවති බවත්ය.

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන නීතිඥ ලක්මිණි වරුසෙවිතාන  සමඟ වෛද්‍ය මිල්හාන් මොහොමඩ්  පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

තවත් පෙත්සම්කරුවන් හත් දෙනෙකු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත එගලහේවා සහ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා පෙනී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෙදර පොඩි එකා පරිස්සමින් ද?  අයිස් මත්ද්‍රව්‍ය ගොදුරු කරගත් පුංචි දූවරු දෙදෙනෙක් කියන බිහිසුණු කතාව…

Next Post

මෙක්සිකෝවේ සිට ගුවන් මගින් මාතරට එවූ අයිස් රේගුවේ දී අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.