අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය විශේෂඥයන් සහ රජයේ සෞඛ්‍ය ආයතන කෙරෙහි මාධ්‍යවලින් මඩගැසීමට එරෙහිව පියවර ගත යුතුයි – වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය

by Lanka Sara Editor
ජූලි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දැඩි දුශ්කරතා මධ්‍යයේ හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා දෙන රාජ්‍ය ආයතන සම්බන්දයෙන් සාමාන්‍ය ජනතාව අතර අහිතකර හැඟීමක් ඇති කිරීමේ අරමුණින් පසුගිය කාලයේ වෛද්‍ය වෘත්තිකයන්ට සහ රාජ්‍ය සෞඛ්‍ය ආයතනවලට එරෙහිව ඇතැම් පුද්ගලයන් සමාජ මාද්‍ය ඔස්සේ කරන ලද අසත්‍ය චෝදනා මාලාව පිළිබඳව වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය (AMS) අතිශයින් කනස්සල්ලට පත්ව ඇති බවත් අසීරු තත්ත්වයන් යටතේ වෙහෙස මහන්සි වී වැඩ කරන වෛද්‍ය වෘත්තිකයන්ට සහ ආයතනවලට අපකීර්තියක් ගෙන දෙමින් කරගෙන යන මෙම පිළිගත නොහැකි හැසිරීම නැවැත්වීමට පවතින රෙගුලාසි යටතේ ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (16) වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය කියා සිටියි.

මෙම වගකීම් විරහිත සමාජ මාධ්‍ය මෙහෙයුමේ නවතම ගොදුර වන්නේ කළුතර ශික්ෂණ රෝහලේ හෘද රෝග අංශය යැයිද තම රාජකාරිය නිසි අයුරින් ඉටුකරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු සහ වෙනත් කැප වූ සහායක කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම ඒකකය 2021 වසරේ සිට කළුතර ප්‍රදේශයේ ජනතාවට දුර බැහැර රෝහල්වලට යාමෙන් තොරව, 24 පැය තුළ සේවය සපයන බවද නිවේදනයේ සඳහන් වේ.

මෙම මඩගැසීම්වලට එරෙහිව අදාළ පියවර ගැනීම, වගකීම් විරහිත පුද්ගලයන්ගේ අසත්‍ය ප්‍රකාශවලින් බිද දැමීමට උත්සාහ දරන රාජ්‍ය සෞඛ්‍ය ආයතන කෙරෙහි සාමාන්‍ය ජනතාව රදවා ඇති විශ්වාසය තහවුරු කිරීමට ඉවහල් වනු ඇතැයිද නිවේදනයේ කියවේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාරක වීඩියෝ ක්‍රීඩාවක නිරත වූ යාපනය සරසවි සිසුවෙක් ක්‍රීඩාවේ විධානයකට බය වී සිය දිවි හානි කරගනී!

Next Post

කුරුන්දි විහාරයේ හින්දු උත්සව පවත්වන්න නොදුන්නොත්  ජාතිවාදි ප්‍රශ්න ඇති වෙයි… ප්ලොට් නායකයා පොලිස්පතිට ලියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.