බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය දීමනා කප්පාදු කරද්දී ආණ්ඩුව නියෝජනය කරන වෛද්‍යවරුන් 20 මුණිවත රැකීම පුදුම සහගතයි… GMOA විමතිය පල කරයි!

by editor
මාර්තු 7, 2025
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛද්‍යවරුන් 20ට ආසන්න සංඛ්‍යාවක් සිටින නමුත් මෙවර අයවැය මගින් වෛද්‍යවරුන්ගේ දීමනාවන් කප්පාදු කිරීම සම්බන්ධයෙන් ඔවුන් මේ මොහොතේදී නිහඬ පිළිවෙතක් අනුගමනය කිරිම විමතියට කරුණක් යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.

මින් වෛද්‍යවරුන් දෙතුන් දෙනෙකු හැර අන් සියලුම වෛද්‍යවරුන් පසුගිය ඔක්තෝම්බර් මාසය වෙන තෙක්ම සෞඛ්‍ය පද්ධතියේ සහෝදර වෛද්‍යවරුන් සමඟ රෝගී සත්කාරයේ නියැලුනු බැවින් මෙම ගැටලුවේ බරපතල බව හොඳින්ම දන්නේ යැයිද හෙතෙම පෙන්වාදේ.

වෛද්‍යවරුන් වේගයෙන් මේ රට හැර යන විට ඔවුන්ව මේ රට තුළ රඳවා ගැනීමට පක්ෂ පාට භේද පසෙක දමා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මෙරට සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීමට එකම ස්ථානයක රැඳී සිටිමට පසුගිය පාර්ලිමේන්තුව තුළ දක්නට ලැබුණ බවත් වෛද්‍ය චමිල් විජේසිංහ පෙන්වාදේ .

කෙසේ නමුත් එවැනි ප්‍රවණතාවක් මෙවර පාර්ලිමේන්තුව තුළ දක්නට නොලැබෙන බවද හෙතෙම පවසයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

තාවකාලිකව වෛද්‍ය වැඩ වර්ජනය අවසන් කර තිබෙන බවත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ගණු ලබන ක්‍රියාමාර්ගයන් කුමක්ද යන්න පිලිබඳව සංගමයක් ලෙස සියුම්ව නිරික්ෂණය කරමින් සිටින බවත් වෛද්‍ය චමිල් පවසා සිටියි.

“වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට කරන උත්සහයට තමයි මේ අසාධාරණය සිදුකරලා තියෙන්නේ. 1/80 අනුපාතය සහ 1/20 අනුපාතය ආරක්ෂා කරලා දෙන්න මේ සම්බන්ධයෙන් වැඩකටයුතු ගණනාවක් සිදුවෙනවා.
තාවකාලිකව අපි වැඩ වර්ජනය අවසන් කරලා තියෙනවා. අපි සියුම්ව නිරික්ෂණය කරමින් සිටිනවා ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ගණු ලබන තීරණයන් මොනවාද කියලා. විපක්ෂය විදහට මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන්නේ කුමක්ද කියලා. ” මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

10 වසරේ සිසුවියන් 08කට ලිංගික අතවර කළ දිඹුලාගල පාසලක ගණිත ගුරා අත් අඩංගුවට…

Next Post

පියුමිගේ මෝසමකට CID නීති විරෝධී වත්කම් අංශයේ ස්ථානාධිපති අධිකරණයට කැඳවයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.