බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය උපකරණ නැතිව ලෙඩ්ඩු පණ අදිනවා… උපකරණ පරිත්‍යාගයක ඡායාරූපයක්වත් ගන්න දෙන්නේ නෑ  … මේ මොන උද්දච්ඡකමක් ද?.

මහා සංඝයාවහන්සේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් අසති.

by editor
අගෝස්තු 31, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මාස තුනකට අධික කාලයක සිට පවතින පිස්ටියුලා කටු හා ප්ලාස්ටර් හිඟයට වත්මන් රජය මැදිහත් නොවන නිසා, එම අවශ්‍යතාවය සපුරා දීමට මැදිහත් වන පරිත්‍යාගශීලීන්ටද යම්, යම්, බාධා එල්ල වී ඇති බවත්, එවැනි අවස්ථා පින්තූර ගැනීමට පවා තහනම් කර ඇති බවත්, පොළොන්නරුව ‍ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා ප්‍රශ්න කරන බව ගල්තඹරාව ශ්‍රී විජයාරාමාධිපති කන්තලේ රාහුල නාහිමියෝ  සඳහන් කරති.

600 කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී සිටින මෙම වකුගඩු රෝහලේ  රෝගීන්ගේ දැවෙන සංවේදී ගැටලුව වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ රජයට නොපෙනීම තේරුම් ගත නොහැකි ඛේදවාචකයක් බව ද උන්වහන්සේ කියති.

මෙම වකුගඩු රෝහලේ පිස්ටියුලා කටු නොමැති වීමෙන් රෝගීන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට රුපියල් 216 ක් පමණ වටිනා  පිස්ටියුලා කටුවක් රුපියල් 950 ක් වැනි මිලකට ලබාගැනීමට සිදුවී   ඇති බවද ප්‍රදේශයේ සංඝරත්නය පෙන්වා දෙති .

මාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ ප්‍රචාර වීමත් සමග පරිත්‍යාගශීලීන් අවශ්‍ය කටු හැකි පමණින් ලබාදීමට මැදිහත්වන බවත්, ඒම අවස්ථාව ඔවුන්ට ඡායාරූප ගත කිරීමට පවා සෞඛ්‍ය බලධාරීන් තහනම් කර ඇත්තේ කුමණ පදනමකින්දැයි රාහුල නාහිමියෝ  පවසති.

බොහෝවිට පරිත්‍යාගශීලී කණ්ඩායම් එම ඡායාරූප ගන්නේ තම ප්‍රදානය සිය කණ්ඩායම තුළ තහවුරු කිරීම වෙනුවෙන් බව මේ සෞඛ්‍ය අංශ නොදැනීම පුදුමයක් බව පවසන නා හිමියෝ රුධිර කාන්දු පෙරණය සඳහා අවශ්‍ය මෙම කටු නොමැති වීම රෝගීන්ගේ මරණයෙන් කෙළවර විය හැකි බරපතල තත්ත්වයක් බැවින් අවස්ථා කළමනාකරණය කරගෙන ගැටලු විසඳා ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ගේ ඇති  අපොහොසත්කම පුදුම හිතන බව ද කියති

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

කෙත්සිරිගම දමිතවංශාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ මැදිහත්වීමෙන් ගාල්ලේ පොල්දූව, ආරණ්‍ය සේනාසනාධිපති නායක ස්වාමීන් වහන්සේ වැඩම කරමින් එම රෝහලට කටු දාහක් පරිත්‍යාග කළ බවත්, එය මාධ්‍යයට වාර්තා කිරීම තහනම් කර තිබූ බවත්,පසුගිය කාලයේ පරිත්‍යාගශීලීන් සම්බන්ධ වී රෝහලට ලබා දුන් පරිත්‍යාගයක් මාධ්‍ය යට වාර්තා කිරීහෙව් අනතුරුව රෝහලේ කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය බලධාරීන්ට වගඋත්තර බැඳීමට සිදුව තිබෙන බවත් මේ අවස්ථාවේ දී මහා සංඝයා පෙන්වා දුන්හ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රත්නපුර රෝහල් අධ්‍යක්ෂවරයා තනතුරේ තියාගෙන ඔහුට  එරෙහිව කළ විමර්ශනය අසාර්ථකයි… රෝහල් සේවකයෝ කියති…

Next Post

තරුණ පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු නිවසක් තුළින් සොයා ගනී!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.