බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වේලන් සාමිට සිල් රැකගෙන ඉන්න කියන්න… උතුරේ මහඇමති අපේක්ෂකයා මම… මාවෙයි කියයි…

by editor
අප්‍රේල් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මී ළග පළාත් සභා මැතිවරණයේදී උතුරේ මහ ඇමති ධූර අපේක්ෂකයා තමන් මිස වෙනත් අයෙකු නොවන බව  දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා 29 දා පැවසීය.

යාපනයේ මාටින් පාරේ පිහිටි ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

”උතුරේ මහ ඇමති ධූරයට එක් එක් අය පත් කරවන්න බොහෝ දෙනෙකුට උවමනාවක් තියනවා.මේ උවමනාව තියෙන්නේ කොළඹ ඉදලා යාපනයට ඇවිත් මෙහෙ දේශපාලනය කරණ පිරිසකට මිසක් උතුරේම ජීවත් වෙන අයටනම් නෙමෙයි.

විග්නේස්වරන් මන්ත්‍රීවරයා මේ දවස්වල වේලන් සාමිවරයා මේ තනතුරට සුදුසුයි කියලා ඔහුව තෝරගෙන වෙනම ගමනක් යනවා.වේලන්  සාමිවරයත් ඒකට කැමැත්ත පලකරලා තියනවා.නමුත් උතුරේ මහ ඇමති ධූරයට පත්වෙන්න ඕනේ සිල් රකින කෙනෙක් නෙමෙයි.ඒකට හේතුව ඉතාම බරපතල තීන්දු තීරණ ගන්න සිද්ධ වෙනවා.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පාරවල් වල ලගින්න උද්ඝෝෂණ කරන්න පොලිස් අත් අඩංගුවේ ඉන්න මේ හැම දේකටම මුහුණ දෙන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ.ඒත් ඒක එයාලගේ කැමැත්ත නේ.

දෙමළ ජාතික සන්ධානය දැනටමත් තීරණය කරලා තියෙන්නේ මාව ඉදිරි පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති අපේක්ෂකයව කරන්නයි. මේක මට පහු ගිය වතාවෙයි පක්ෂයෙන් ලැබුණේ. ඒත් විග්නේස්වරන් මන්ත්‍රීවරයාට මහ ඇමති වෙන්න අවස්ථාවක් දෙන්නයි මම නිහඩ වුණේ. අවසානෙදි වෙච්ච දෙයක් නෑ.

උතුරේ ඉපදුණු උතුරේ ජනතාවත් එක්ක එදා ඉඳලා දේශපාලනය කළ මට උතුරේ ජනතාවගෙන් විශාල සහයෝගයක් තිබෙනවා. ඒක නිසා ඒ අවස්ථාව මම මගහරින්නේ නෑ.

දැනටමත්  මේ පළාත්වල සංවිධාන කීපයක අය ඇවිත් මාව හම්බ වෙලා මේ ගැන කතා කරලා  මට මහ ඇමති අපේක්ෂකයා වෙන්න කියලා ආරාධනය  කරලා තියනවා. ඉතින් මම ඒක බාර ගන්නවා.

මම හිතන්නේ නෑ මම මේ තනතුරට තරග කළොත් වෙනත් දේශපාලන පක්ෂ වලින් උතුරේ මහ ඇමති ධූරයට වෙන කෙනෙක් ඉදිරිපත් කරයි කියලා” යනුවෙන් මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

Share69Tweet43
Previous Post

වසංගතයෙන් විපතට පත් ඉන්දීය ජනතාව වෙනුවෙන් මෙරට රතන සූත්‍ර සජ්ජායනාවක් කරන බව ජනපති මෝදිට ලියයි

Next Post

ගම්පහට  තවත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 02 ක්… ඇඳන් 5000ක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.