සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙඩි වැදුණු වන අලියෙක් නිසා ගම් ගණනක් කැළඹිල්ලෙන්…

by editor
දෙසැම්බර් 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

දින කිහිපයක සිට වෙඩි වැදුණු වන අලියෙකු දිඹුලාගල ගල්තලාව, මැදගම, යාය 07, 08 ප්‍රදේශවල සැරිසැරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ගල්තලාව හා අවට ගම්වාසීහු සඳහන් කරති.

එම වන අලියාගේ ඉදිරි පාදයට වෙඩි වැදී ඇති බව ප්‍රදේශවාසීන් කියති.

දිවා මෙන්ම රාත්‍රී කාලයේ එම වන අලියා ගල්තලාව,දේවගල, යාය 07,08 හා අවට තිබෙන කුඹුරු බිම්වලට ගොස් වී වගාවට මෙන්ම කුඹුරුවලට දැඩි ලෙස හානි කරන බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට එම වන අලියාට යම් ප්‍රතිකාරයක් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත්  ප්‍රදේශයේ ගොවි සංවිධාන  හා ගොවීහු  සඳහන් කරති.

මේ වනවිට එම වන අලියා සති දෙකක පමණ කාලයක සිට දිවා මෙන්ම රාත්‍රී කාලයේ නිවෙස් අසලට පැමිණි දැඩි වේදනාවකින් සැරිසරන බවත් මේ පිළිබඳ වනජීවී නිලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට කිසිදු විසඳුමක් ගෙන නොමැති බවත් ගොවීහු චෝදනා කරති

එම වන අලියා විසින් ප්‍රදේශයේ කුඹුරු බිම්වල පැළ ගොයම අක්කර ගණනාවක් විනාශ කර ඇති බවද ගොවීහු කියති.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

මෙම වන අලියාගෙන් ප්‍රදේශවාසීන්ට හා කුඹුරුවට තිබෙන තර්ජනය පිළිබඳව අප පිඹුරත්තෑව අඩවි වන කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී, එහි නිලධාරියෙකු සඳහන් කළේ එම වන අලියා පිළිබඳ ප්‍රදේශවාසීන් විසින් තම කාර්යාලයට දැනුම් දී ඇති බවත්, ඒ සම්බන්ධව වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරයා දැනුවත් කළ බවත්ය.  ඔහු පැමිණි විගස වහාම ප්‍රතිකාර කිරීමට කටයුතු කරන බව වනජීවී නිලධාරියා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇල්පිටියෙන් කෝටි 09ක් වටිනා අයිස් කිලෝ 08ක් අත් අඩංගුවට…

Next Post

පකිස්ථාන තරුණයෝ ඉන්දියාව පොළොවේ ගසති… ආසියානු 19න් පහළ ශූරතාවය පකිස්ථානයට… ඉන්දියාවට ලකුණු 191ක පරාජයක්!

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.