සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමට සියල්ල සූදානම්… වී අලෙවි මණ්ඩලය කියයි!

by editor
ජනවාරි 3, 2025
in පුවත්
paddy
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

 වී අලෙවි මණ්ඩලය මගින් ඉදිරි කන්නයේ දි  ගොවින්ගෙන් වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක්  මිලදි ගැනීමට බලාපොරොත්තුවන බැව් වි අලෙවිමණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද  පවසයි.

වි මෙට්‍රික්ටොන් ලක්ෂ 02ක් පමණ  ගබඩා කිරිමට හැකි ගබඩා ධාරිතාවයක්  වි අලෙවි මණ්ඩලය සතුව පවතින බවත් ආහාර දෙපාර්තමේන්තුව, ස.තො.ස  වැනි  ආයතනවල පවතින  වී ගබඩාද උපයෝගි කරගෙන වි මෙට්‍රික්ටොන් ලක්ෂ තුනේ ඉලක්කය සපුරාගත හැකි බද හෙතෙම පවසයි. ‍

ඉදිරි සතිය තුළදි    වී කිලෝවක සහතික මිල ප්‍රකාශ කිරිමට බලාපොරොත්තු වන බව සඳහන් කළ වි අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා  නිසි ප්‍රමිතියට අනුව වියලන ලද වී තොග මෙන්ම තෙත වී මිලදි ගැනිමට  කටයුතු කරන බවද  කියයි.

තෙත වී වියලිම සදහා අවශ්‍ය පහසුකම් වී අලෙවි මණ්ඩලය සතුව නොමැතිවිම නිසා  සුළු හා මධ්‍ය පරිමාන මෝල් හිමියන් සම්බන්ධකරගෙන තෙත වී  මිලදි ගැනිමට සැලසුම්කොට ඇති බැව් සදහන් කළ  වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා  ගොවියාගේ වී අස්වැන්න සදහා හොද මිලක් ලබාදිම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදිම වී අලෙවි මණ්ඩලයේ අරමුණ යැයි ද  පවසයි. .  

වි අලෙවි මණ්ඩලය විසින් ගොවි සංවිධාන සහ රාජ්‍ය ආයතනවල සහයෝගය ඇතිව  වි මිලදි ගැනිමේ  වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමට  සැලසුම්කොට ඇති බවද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොටුව පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ CCTV උස්සලා…

Next Post

රාජකාරියෙන් බැහැර කර කොම්පැණියක සේවයේ යෙදවූ ගුවන් හමුදා භටයින් 04කට ගුවන් හමුදාවෙන්  පඩි දීලා… විගණනය හෙළි කරයි!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.