බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී ඇටයක්වත් සැකසුවේ නැති සතොස සහල් සැකසීම් මධ්‍යස්ථාන 02ක්  සේවකයින්ට කෝටි ගණනක වැටුප්   සමග අතිකාලත්   ගෙවලා…

by editor
මැයි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

සමුපාකාර තොග වෙළද සංස්ථාවට අයත්  හිඟුරක්ගොඩ  හා  පන්නේගමුව  සහල් සැකසිමේ සංකිරණවල 2021 වර්ෂයේ දී කිසිදු සහල් නිෂ්පාදනයක් සිදුකොට නොමැති නමුත්  සේවක වැටුප්, අතිකාල දීමනා ඇතුළු සේවක පිරිවැය සචහා රුපියල්  එක්කෝටි තිස්නමලක්ෂ දෙදහස්හාරසිය හතලිස් දෙකක (13,902,442) වියදමක් දරා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම  සහල් සැකසිමේ සංකිර්ණ දෙක  දැනට වසර 18කට ආසන්න කාලයක සිට  ඌණ උපයෝජිතව  පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙම  සහල් සංකිර්ණ දෙකෙහිම පැයකට සහල් කිලෝග්‍රැම්  2000ක් බැගින් සැකසීමේ ධාරිතාවයක් පවතී. කිසිදු සහල් නිෂ්පාදනයක් සිදුනොකළද  2021 වර්ෂයේ සේවකයින් 03 සිට 20 දක්වා සේවක සංඛ්‍යාවක් එහි සේවය සඳහා  යොදවා තිබුණි. එමෙන්ම මෙම සහල් සැකසිමේ සංකිරණ දෙකට අනුබද්ධ ගබඩා 04ක්  නිෂ්කාර්යව පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

සංස්ථාවේ දේපල ආදායම් ඉපයිම සඳහා කාර්යක්ෂමව යොදාගත යුතු බවට  විගණනය මගින් නිර්දේශකොට ඇත.

මෙහිදි  සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  2021 වර්ෂයේ වී අලෙවි මණ්ඩලය සතු වී තොග  සිමාසහිත වු අතර එම වී තොග  සතොස හා පුද්ගලික අංශය වෙත එකවර නිකුත් කිරීමට කටයුතු කරඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම කාලය තුළ සතොස වෙත ලබාගත හැකිව තිබු සීමිත වී තොග  ප්‍රමාණය පමණක් සහල් ලෙස සැකසීම සිදුකළ බව කළමනාකාරිත්වය  දන්වා ඇත.

ගොවින් ප්‍රධාන වශයෙන්  තෙත සහිත වී නිෂ්පාදන වන බැවින්  එම වී තොග මිලදී ගෙන සැකසීම සඳහා  මාස කිහිපයක් ගබඩාකර  පවත්වා ගැනීමට අවශ්‍ය වී වියලිමේ පහසුකම  සතොස සතුව නොමැති බවද කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

මෙකි සහල් සැකසීමේ  සංකිර්ණයට අනුයුක්ත සේවකයින්  සහල් සැකසීමේ කටයුතු සඳහා පුහුණු සේවකයින් බැවින් ඔවුන් වෙනත් කාර්යකට යෙදවීමට නොහැකි බවත්  ගබඩා නිෂ්කාර්යව පැවතියත්  ඒවා  නඩත්තුකර   සහල් සැකසිමේ යන්ත්‍ර පවිත්‍රකිරීම, භුමිය ආරක්ෂා කිරීමේ කටයුතු සඳහා   එම සේවකයින් යොදාගනු ලබන බවත් කළමනාකරණය විගණනයට පවසා ඇත.

 

සමුපාකාර තොග වෙළද සංස්ථාවේ 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති ගණුදෙනු  සම්බන්දයෙන් මෙකි වාර්තාව නිකුත්කොට තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසන්ත මුදලිගේ සිය ඉතිහාසගත භූමිකාව නිමා කරයි… අන්තරේ නව කැඳවුම්කරු මධුෂාන් ඉන්ද්‍රජිත්…

Next Post

PUCSL සභාපති ජනක රත්නායක ගෙදර යැවීම සහතික කරන්න පාර්ලිමේන්තු පැමිණීම අනිවාර්ය කරමින් මන්ත්‍රිවරුන්ට ඉරි තුනේ ලිපියක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.