අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස්කි අරන් වතුර දෙන දෙමටගොඩ චමින්දගේ මහා ජාවාරමක් හෙළිවෙයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 1, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශවලින් ගෙන්වා ශ්‍රි ලංකාව හරහා ප්‍රතිඅපනයනය කරන ජොනි වෝකර් විස්කි ඇතුළු විදේශීය මත්පැන් ශ්‍රි ලංකාව තුළදී ඉවත් කර ඒ වෙනුවට ජලය පිරවූ කන්ටේනර් අපනයනය කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වැටලීමට පොලිස් විශේෂ විමර්ෂණ ඒකකය සමත් වී තිබේ.

දැනට දුම්බර බන්ධනාගාරයේ රැඳවියකු ලෙස සිටින දෙමටගොඩ චමින්ද නැමති මත් කුඩු ජාවාරම් සහ පාතාල සාමාජිකයා විසින් මෙම දැවැන්ත ජාවාරම මෙහෙවන බවට මූලික තොරකුරු ලැබී ඇති අතර එයට ශ්‍රි ලංකා රේගුවේ නිලධාරීන් කිහිප දෙනකුගේද සහය ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම ඊට සහය දුන් රේගු පරීක්ෂකවරයකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට සම්බන්ධ සෙසු පුද්ගලයන් මේ වනවිට පොලිසියෙන් සඟව ඇති බව වාර්තා වේ.

සිංගප්පූරුව, මැලේසියාව සහ කොරියාවේ සිට මෙම විදේශීය මත්පැන් ගෙන්වා ඇත්තේ ඒවා මෙරට හරහා ප්‍රතිඅපනයනය කිරීම සඳහා බව සඳහන් කරමිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම මත්පැන් විදේශවල සිට සීදුවේ ග්ලෝබල් ටර්මිනල් කන්ටේනර් අංගනය වෙත ගෙන එන අතර ඒවා ප්‍රතිඅපනයනය කෙරෙන්නේ ඒස් කන්ටේනර් අංගනය හරහාය.

මෙම ප්‍රතිඅපනයන කාර්යය සඳහා මෙරටට ගෙන එන කිසිදු භාණ්ඩයක් මෙරට තුළ විකිණීමට අවසර නොලැබෙන අතර මේවා කන්ටේනර් අංගන අතර සහ යළි නෞකාව දක්වා ප්‍රවාහනය කරන තෙක් රේගු නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය මත සිදුවිය යුතුවේ.

එවැනි පසුබිමක් පැවතියද මෙම මත්පැන් කන්ටේනර් අංගන දෙක අතර ප්‍රවාහනයේ දී පෑලියගොඩ ප්‍රදේශයේ එක් ස්ථානයකදී එම බහලුවල සීල් කඩා මත්පැන් බෝතල් ඉවත් කොට ඒ වෙනුවට පානීය ජල බෝතල් මාලදිවයින කරා පැටවීම සිදුව තිබේ. කිසිදු බදු ගෙවීමකින් තොරව මෙරටට ගෙන්වන විදේශීය මත්පැන් මෙරටට ගෙන්වීම සඳහා “බ්ලැක් ලේබල් “වර්ගයේ විස්කි බෝතලයකට වැය වී ඇත්තේ රුපියල් 2040ක් පමණක් බව විමර්ශණවලදී හෙළි කරගෙන ඇත.

ඒ අනුව කිසිදු ආකාරයක බදු ලෙවීමකට ලක් නොවී දේශීය වෙළෙඳපොලට පැමිණෙන මෙම මත්පැන් ජාවාරම මෙහෙයවන්නන් අධික ලෙස ලාබ උපයාගෙන ඇති බවට පොලිසිය විසින් අනාවරණය කර ගෙන ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහවැලි ලොක්කන්ට විරුද්ධව බෝ ගස්වැව මිනිස්සු වීදි බසිති…

Next Post

ඇල්ප්ස් පාමුල වැජඹෙන කඩවසම් ගවයෝ හා රූප රාජිනී දෙන්නු

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.