බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශ්‍රාමික හමුදා සෙබලුන් රුසියාවට ගෙනගොස් බලහත්කාර හමුදා සේවයේ යෙදවීමේ ජාවාරමේ මහ මොළකරු ඉන්දීය නීතිඥයෙක්… දයාසිරි පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි….

by editor
අප්‍රේල් 24, 2024
in පුවත්
Dayasiri
Share on FacebookShare on Twitter

ඉන්දියානු නීතිඥයෙකුගේ  මූලිකත්වය සහිතව දේශීය තැරැව්කරුවන් යොදවා ශ්‍රී ලංකාවේ විශ්‍රාමික හමුදා නිලධාරීන් හමුදා සහායක සේවයට ගෙන්වාගෙන ඔවුන් බලහත්කාරයෙන් යුද සේවයේ යොදවන ජාවාරම සම්බන්ධව වහාම පාර්ලිමේන්තු‍වේ අවධානය යොමු කරන්නැයි  පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු කීවේ එසේ බලහත්කාරයෙන් හමුදා සේවයේ යෙදවූ විශ්‍රාමික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් යුද ටැංකියක් තුළ ජීවිතක්ෂයට පත් වී ඇති බවත්, කුසන්ත ගුණසිංහ නැමැති තවත් විශ්‍රාමික හමුදා සෙබලෙක් පිළිබඳ කිසිම තොරතුරක් නැති බවත්ය.

“මේ ජාවාරම තුළ අපේ අය අරන් යන්නේ කෑම් හෙල්පස්ර්ස්ලා විදිහට. නමුත් අරන් ගිහින් ඔවුන් යුද්ධයට පාවිච්චි කරනවා. පාවිච්චි කරලා ගිය සතිය වනවිට කුසන්ත ගුණසිංහ කියන පුද්ගලයාව අරන් ගිහින් ඔහු සහ තවත් දෙන්නෙක් දානවා යුද ටැංකියක් ඇතුළට.  ඒ ටැංකිය පිපිරිලා දෙන්නෙක් මැරෙනවා. මේ පුද්ගලයා යුද ටැංකියෙන් පැනලා එළියට එනවා. අද වනතුරු මේ පුද්ගලයා අතුරුදහන්.

මේ ඉරණම අත් වෙන්නේ අපේ හමුදාවෙ හිටිය හොඳ සෙබලුන්ට. මේ වගේ විශාල පිරිසක් ඉන්නවා.  කුසන්ත ගුණසිංහ ඉන්නවා කියලා ආරංචිය ආවේ ඩොනෙට්ස්වල    කඳවුරු අංකය PL/Y41698NO3 කියන තැන.

“මේක ක්‍රියාත්මක කරන්නේ ඉන්දියාවේ   නීතිඥයෙක්. එයාගෙ සහෝදරයා වෛද්‍යවරයෙක්. ඔවුන් මේ විදිහට විශාල පිරිසක් යුද්ධයට අරන් ගිහින් තියනවා. “

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“මේ අයගෙන් ලක්ෂ 18ක් අරන් තියනවා. අපිට තියන ප්‍රධාන ප්‍රශ්නය හමුදාවේ අපේ නිලධාරින් රුසියානු හමුදාවට  සහ යුක්රේන හමුදාවට බැදිළා බෙදිලා ගහගන්නවා.”

සිද්ධියයට සම්බන්ධ ජවාරම් කරුවන් කවුද, ශ්‍රී ලාංකිකයන් කී දෙනෙක් මේ ආකාරයෙන් රැගෙන ගොස් ඇතිද?, අප සොයා බැලිය යුතුයි. මේ වනවිට ලැබෙන තොරතුරු අනුව විශ්‍රමික මේජර් වරයෙක් සහ තවත් පුද්ගලයෙක් අත් අඩංගුවට අරන් තියනවා මේ ජාවාරමේ තරැව්කාර වැඩේ කළාට. මේ සම්බන්ධව ආණ්ඩුව ගන්න පියවර කුමක් ද?” දයාසිරි ජයසේකර ඇසුවේය.

මේ විදිහට කවුද මිනිස් ජාවාරම් කරන පිරිස ගිය පිරිස, කී දෙනෙක් අරන් ගිහින් තියනව ද? කීප දෙනෙක් සොයලා අත් අඩංගුවට අරන් තියනව.ා මේජර් විජයබන්ඩාර, සරත් හුනුකුඹුර. අත් අඩංගුවට අරන් තියනවා.

මේ සිද්ධ වෙන කාරණාව තුළ හමුදාවේ විශාල පිරිසක් යනවා. විශ්‍රාමික හමුදා නිලධාරීන්. ආණ්ඩුව මේ සම්බන්ධව ගන්න පියවර කුමක් ද?.  දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඇසුවේය.

මේ අවස්ථාවේ දී අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පැවසුවේ රැකියා ඒජන්සි මුවාවෙන් ජාවාරම් කරුවන් කීප දෙනෙක් රැසියාවට සහ යුක්රේනයට රැගෙන ගොස් ඔවුන් වෙනත් රැකියා වෙනුවට බලහත්කාර හමුදා සේවයේ යොදවන බවට තොරතුරු ලැබී තිබෙන බවය.  ඒ සම්බන්ධව දැනටමත් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ඇමතිවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරන්දෙණිය පී.එච්.අයි. ඝාතන පරීක්ෂණ අඩපණ වෙලා තියෙන්නේ ජනතාවට වස කවන   කොම්පැණි කාරයින්ගේ බලපෑමෙන් ද?… විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දි අසයි…

Next Post

රිලවියන්ට ලුප පැලැන්දූ පේරාදෙණි පශු වෛද්‍ය පීඨයේ පර්යේෂණ සැත්කම… ( වීඩියෝ සහිතයි)

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.