අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විල්පත්තු මායිමේ  අවුරා ලංකා සංගීත සැණකෙලිය මැද පුද්ගලයින් 03ක් අත්අඩංගුවට…

by editor
ජූලි 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර   පර්සි කුරුනේරු  –

රාජාංගනය යාය 18 ප්‍රදේශයේ යෝජිත කෝමාරිකා වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යන පෞද්ගලික සමාගමක් මගින් ඊයේ  (11) සිට  ආරම්භ කළ සංගිත සැණකෙළිය අවසානයේ ප්‍රසංග වේදිකාවට නැග කෑකෝ ගසමින් ඝෝෂා කරමින් අශෝභන ලෙස හැසිරුණු බව කියන පුද්ගලයන් තිදෙනෙක්  රාජාංගනය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ප්‍රේක්ෂකයන් තුන් දහසක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් අවුරා ලංකා සංගිත සැණකෙළිය නමින් සංවිධානය කොට තිබූ එම සැණකෙළියේ ප්‍රධාන අංගයක් වන පැවති දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් විසින් සංගිතය සපයා ඇති ප්‍රසංගය සදහා  රාජාංගනය පොලීසිය විසින් ඊයේ (11) සිට සතියක කාලයක් දිනපතා සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා  ලබාදී තිබු අවසරය පරිදි සැණකෙළියේ සංවිධායකයින් විසින් ප්‍රසංගය  ඊයේ  රාත්‍රී 10.00 ට අවසන් කොට තිබේ.

සංගීත ප්‍රසංගය ආරම්භක අවස්ථාවේ සිට  වේදිකාව ඉදිරියේ නටමින් සිටි බීමත් පනහකට ආසන්න පුද්ගලයන් පිරිසක් ප්‍රසංග වේදිකාවට නැග ප්‍රසංගය නැවත ආරම්භ කරන ලෙසට බල කරමින් කළහකාරී හා අශෝභන ලෙස හැසිරී ඇත.

එම අවස්ථාවේ එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් විසින් බලහත්කාරයෙන් ප්‍රසංග වේදිකාවට නැග සිටි පුද්ගලයන් වේදිකාවෙන් බිමට  පළවා හැරීමට කටයුතු කර තිබිණි.

මේ අතර පොලිස්  අණ නොතකා වේදිකාවට වී මයික්‍රපෝනයක් ගෙන ප්‍රසංගය සම්බන්ධයෙන්  ශබ්ද විකාශන පද්ධතිය හරහා තම මතය ප්‍රකාශ කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු ඇතුළු වේදිකාවේ අශෝභන ලෙස හැසුරුණු බව කියන පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය විසින් පසුව අත් අඩංගුවට ගෙන තිබේ .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

ඔවුන් අනුරාධපුර උලුක්කුලම,ගිරිබාව වරාවැව සහ අනුරාධපුර විහාර පාලුගම යන ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති.

 

ඒ අතර යුද හමුදා සෙබළෙකුද වන බව පොලීසිය පවසයි.

 

සංගීත සැණකෙළිය සංවිධානය කළ බව කියන පුද්ගලයන් කිසිවෙකුත් අද (12) දවල් වනතුරුත් එම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කොට නොතිබිණි.

 

සිද්ධිය සම්බන්ධයෙන්  අත් අඩංගුවට ගත් සැකකරුවන් රාජාංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එස්.ගජසිංහ මහතාගේ උපදෙස් මත (12) නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය රෝහලේ දී එන්නත විස වී  තමන්ගේ ඇස් ඉදිරිපිට එකම දරුවා මැරුණ හැටි අම්මා කියයි…

Next Post

ඇදහීමේ නිදහස අදහස් ප්‍රකාශ කිරීම ඇතුළේ සඟවන්න එපා… ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබීමේ සිදුවීම  ජනපති හෙළා දකී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.