බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශ සේවාවේ දේශපාලන පත්වීම් විවේචනය කර බලයට පැමිණි මාළිමා ආණ්ඩුව පත් කර ඇති දූත මණ්ඩල ප්‍රධානීන් 08න් 07ක්ම දේශපාලන පත්වීම්…

by editor
ජූනි 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • දෙසැම්බරයේ කැඳවූ දූත මණ්ඩල ප්‍රධානීන් 16 දෙනා වෙනුවට පත් කර ඇත්තේ 08යි.. තවත් පත්වීම් 08ක් මාස 06ක් ගෙවුනත් සිදුකර නෑ…

ශ්‍රී ලංකාවේ විදේශ සේවය දේශපාලනීකරණය නොකරන බවට මැතිවරණ පූර්ව පොරොන්දු ලබා දෙමින් බලයට පත් වූ මාලිමා ආණ්ඩුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් 16 දෙනාම කැඳවූ නමුත් වසරේ අඩක් ගතවී ඇතත් තවම පත් කර ඇත්තේ 08 දෙනෙක් පමණක් බවත් එම සිදුකළ පත්කිරීම් 08න් 07ක් ම දේශපාලන පත්වීම් බවත් ඩේලිමිරර් වාර්තා කරයි.

දූත මණ්ඩල ප්‍රධානීන් පත්කිරීම් 08ක් මේ වනවිටත් පුරප්පාඩුව පවත්වා ගැනීමත් මේ රජයෙන් බලාපොරොත්තු නොවූ තමන් ප්‍රකාශ කළ ප්‍රතිපත්ති විරෝධී හැසිරීමත් මේ වනවිට වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර බලවත් කලකිරීමක් ඇතිකර ඇතැයි එම පුවත අනාවරණය රයි.

ඩේලි මිරර් වාර්තාව අනුව එක්සත් රාජධානිය, ජපානය, දකුණු අප්‍රිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) වැනි ප්‍රධාන රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා දේශපාලන පත්වීම් සිදු කර ඇත. සේවයෙන් පිටත සිට පත්වීම් සිදු කර ඇති අනෙක් රටවල් දෙක කියුබාව සහ පකිස්ථානයයි. හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ ස්ථිර නියෝජිතයා ලෙස පත් කර තිබේ.

පසුගිය රජයන් කැමැත්තෙන් දේශපාලන පත්වීම් සිදු කළ අතර, බොහෝ විට දේශපාලනඥයින්ගේ ඥාතීන් – පුතුන්, දියණියන්, ලේලියන් සහ සහෝදර සහෝදරියන් එම තනතුරු සඳහා තෝරාගෙන තිබිනි. කෙසේ වෙතත්, නව රජය රාජ්‍ය තාන්ත්‍රික තනතුරු සඳහා ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ ඥාතීන් තෝරාගෙන නොමැති නමුත් තොරා පත් කර යවා ඇත්තේ පක්ෂ හිතවාදීන් වීම ගැන විවේචනයක් ඇති වී තිබේ.

එමෙන්ම මාස හයකට පසුවත් මැලේසියාව, කෙන්යාව, ඕමානය, නේපාලය, සීෂෙල්ස්, ඉරානය, සහ ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා දූත මණ්ඩල දූත මණ්ඩල ප්‍රධානීන් පත් කර නොමැති අතර එම මණ්ඩල ක්‍රියාත්මක වන්නේ ප්‍රධානියෙකුගෙන් තොරවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

විදේශ සේවයට බඳවා ගැනීම් නොමැතිකම හේතුවෙන් විදේශ අමාත්‍යාංශයේ සියලුම දූත මණ්ඩල සහ විවිධ අංශ පවත්වාගෙන යාමට ප්‍රමාණවත් රාජ්‍ය තාන්ත්‍රිකයින් සොයා ගැනීමට ද රජයට අපහසු වී ඇත.

පසුගිය වසරේ බඳවා ගත් කණ්ඩායමක් තිබුණි. ඊට පෙර, අවසන් බඳවා ගැනීම සිදු කරන ලද්දේ වසර තුනකට පෙර වර්ෂ 2018 දී ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

W15 හෝටලයට වෙඩි තිබ්බා… CCD වැඩබලන අධ්‍යක්ෂගේ නියෝගම මත දැන දැනම ඒ අපරාධය කළා… CCD හිටපු ස්ථානාධිපති හෙළි කරයි…

Next Post

ඉන්දියාවම මළ ගෙයක් වෙයි… මගීන් 232ක් සහ කාර්ය මණ්ඩලයේ 12ක් සමග එයා ඉන්දියා යානයක් අනතුරට… ( වීඩියෝ සහිතයි) 

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.