අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදෙස්ගතවන සියලුම ශ්‍රමිකයන්ට ෆයිසර් එන්නත ලබා දීම ලබන සතියේ…

by editor
ජූලි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලුම විදේශ ශ්‍රමිකයන්ට   එම රටවල් පොදුවේ පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත වූ ෆයිසර් එන්නත ලබන සතියේ දී ලබා දීමට කටයුතු කරන බව රජය පවසයි.

කොළඹ විශේෂ මධ්‍යස්ථානයක දී විදෙස්ගතවන සියලුම ශ්‍රමිකයන්ට එම එන්නත ලබා දෙන බවත්,  ඒ සමගම එන්නතේ දෙවන මාත්‍රාවත් නිශ්චිත ලෙස ලබා දීමට සඳහා සැලසුම් සකස් කර මාස දෙකක් තුළ මේ සියලු ශ්‍රමිකයන් රටින් පිට කිරීමට සැලසුම් කර ඇති බවත් රජය ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරිය හා කම්කරු අමාත්‍යවරයා ඇතුළු විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් අද (22) කරන ලද සාකච්ඡාවකදී  මෙම තීරණය ගෙන තිබේ.

මේ වන විට රටවල් පහළොවකට පමණ (15) රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ ලාංකික  ශ්‍රමිකයන් (8000) අට දහසකට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා  කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පෙන්වා දී ඇත.    

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩුබායි, බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන් ,කටාර්, සෞදිඅරාබිය. සීෂෙල්ස්, සිංගප්පූරුව,  දකුණුකොරියාව, මාලදිවයින, මැලේසියාව, ඊශ්‍රායලය, සයිප්‍රස්,යන රටවලට මෙම ශ්‍රමිකයන් රැකියා අවස්ථා නිර්මාණය වී ඇති බව ඇමතිවරයා කීවේය.

මෙම විදේශ රැකියා සඳහා යාමට රැකියා අවස්ථා ලැබ සිටින බොහෝ දෙනෙකු වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන්  නිසා ඒ පිළිබඳව විශේෂයෙන් සලකා බලා ඔවුන්ට මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවත් මාස දෙකක් තුළ සියලු කටයුතු සම්පූර්ණ කර විදෙස්ගවීමට අවශ්‍ය පහසුකම් සපයන බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

පුද්ගලික අංශයේ විදේශසේවා නියුක්ති ආයතන ඊයේ (21) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ පිළිගත් එන්නක් ලබා නොදීම නිසා විදේශ රැකියා දෙලක්ෂ පනස් දහසක් සඳහා ශ්‍රමිකයන් යැවීමට නොහැකි වී ඇති බවය.  සෞදි අරාබියේ හා කටාර්වල පමණක් රැකියා හැට දහසක් සඳහා වීසා අනුමතව ඇති ඔවුන් කීවේය.  මෙසේ අහිමවන සමස්ථ විදේස් රැකියා ප්‍රමාණයෙන් රටට වාර්ෂිකව අහිමවන විදේශ විනිමය  ඩොලර් බිලියන 11ක් බව ඔවුහු කීහ.

අද පැවති සාකච්ඡිවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, කම්කරු ඇමති නිලමල් සිරිපාල ද සිල්වා සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්  වෛද්‍ය  එස්.එච්.මුණසිංහ, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ඇතුළු නිලධාරීහු රැසක්   එක් වූහ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එන්නත් නොගත් ගුරු – අනධ්‍යන පිරිසට     අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිහිකැඳවීමක්….

Next Post

කොරියා රැකියා දෙන බව කියමින් ඇමති නාමල්වත් විකුණා මුදල් වංචාකළ හොර ලේකම් අතුරුදන්.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.