බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විග්නේස්වන් ශිවාජිලිංගම්ව පක්ෂයෙන් පන්නයි… පක්ෂය දෙකඩවන ලකුණු…

by editor
අගෝස්තු 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

සී.වී. විග්නේස්වරන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානයෙන්  හිටපු මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මන්ත්‍රීවරයාව ඊයේ (7)  කිරීමත් සමග දෙමළ ජනතා සන්ධානය දෙකඩ වීම සිදුවනු ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එම්.කේ ශිවාජිලිංගම්  හිටපු මන්ත්‍රීවරයා කාලයක්ම දෙමළ ජාතික සන්ධානය සමග සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන්  කටයුතු කළ අයෙකි.

පසුව විග්නේස්වරන් මන්ත්‍රීවරයාගේ පක්ෂය සමග එක් වී  එහි  මහ ලේකම් ධූරයේ කටයුතු කරනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි    හමුවීමට යාමට පෙර දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉන්දීය අගමැති වරයාට ලිපියක් යවමින් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට එය ක්‍රියාවට   නංවන ලෙස ලිපියක් මගින් ඉල්ලීමක් කොට තිබුණි.

එදා 13 වෙනි ආණ්ඩුක්‍ර ව්‍යවස්ථා සංශෝධනය  වර්ථමානයට නොගැලපෙන නිසා එහි සඳහන් කරුණු සංශෝධනය කිරීමක්ද   පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබා දෙන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා තිබුණි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

නමුත් ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා තනිවම ලිපියක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හා රනිල් වික්‍රමසිංහ ජනධිපතිවරයාට යවමින් ඉල්ලා තිබුණේ උතූරු නගෙනහිර එකාබද්ධ කිරීම සඳහාත් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සඳහාත් ජනමත විචාරණයක් පැවැත්වීම කාලෝචිත බවය.

ඒ නිසා ජනමත විචාරණයක්   පවත්වන ලෙසද එම ලිපිය මගින් දෙරටේ රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා තිබුණි.

ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනිව යමින් අත්තනෝමතික ලෙස කටයුතු කළේ යැයි  දෙමළ ජනතා සන්ධාන පක්ෂය තීරණය කොට ශිවාජිලිංගම්ට ඉල්ලා අස්වන ලෙස මීට දින තුනකට පෙර දැණුම් දී   ඇත.

නමුත් ඔහු ඉල්ලා අස් නොවීම නිසා පක්ෂයේ මධ්‍යම කාරක සභාව යපනයේදී රැස්වී ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කොට තිබේ.

මේ තීරණයත් සමගම ශිවාජිලිංගම්ට හිතවත් පිරිස් ඔහු වටා එක්වීමට තීරණය කොට ඇති නිසා විග්නේස්වරන් මන්ත්‍රීවරයාගේ දෙමළ ජනතා සන්ධානය දෙකඩ වීමක් ආරම්භ වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජල ප්‍රශ්නයට හැමෝටම උත්තර තියනවා… ඒත් ගොවීන්ට වුනේ වන්දි දීලා පිරිමහන්න පුලුවන් හානියක් නෙමෙයි…

Next Post

නොරොච්චෝලේ අංක 02 බලාගාරය යළිත් බිඳවැටෙයි…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.