අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැෂින් විතරක් ඉතිරි වේවි ද?… විකිරණ තාක්ෂණ ශිල්පීන් සියයට 40ක් අඩුව තිබෙද්දී ඉන්න අයත් රට හැර යන්න අරන්…

by editor
අගෝස්තු 10, 2023
in පුවත්
MRI
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ                                            

  • විකිරණ විද්‍යා උපාධිය සම්පූර්ණ කළ  නව උපාධිධාරීන් 200 බඳවා ගන්නැයි අමාත්‍යාංශයට රජ‌යේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් ඉල්ලීමක්  

ඉදිරි මාස කීපය තුළ රජයේ රෝහල්වල  CT,  MRI,  PET  ස්කෑන් පරික්ෂණයන් නතර වීමේ අවදානමක් මතුව ඇතැයි රජ‌යේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.

රටතුළ සිටිය යුතු අනුමත විකිරණ තාක්ෂණවේදී නිලධාරීන්ගෙන් සියයට 40ක ප්‍රතිශතයක් මේ වන විටත් අඩුව පවතින බව සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම   සඳහන් කරයි.

‍මෙතරම් හිගයක් පවතිද්දී මාසයකට නිලධාරින්  3 – 4 විදේශගතවන  බැවින් මෙම තත්වය තවත් බරපතල තත්වයකට ඇද දැමීමට හේතුවක් වී ඇතැයි  හෙතෙම පෙන්වාදේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරින්ව දිගින් දිගටම දැනුවත් කලද නවක නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කර නොමැති අතර ඔවුන් පවසනුයේ රජයේ බඳවා ගැනීම් මේ වන විට නතර කර ඇති බව  යැයි සභාපතිවරයා පැවසුවේය.

මේ තත්වය දිගින් දිගටම පැවතුණහොත් රෝහල්වල විකිරණ පරික්ෂණයන් සේවාවන් බිඳවැටීම වැලැක්විය නොහැකි යැයිද පැවසේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වන විට ඇහැළියගොඩ රෝහලේ සිටි එකම විකිරණ තාක්ෂණ නලධාරිණිය විදේශ ගතවීම හේතුවෙන් රෝලේ විකිරණ පරික්ෂණ මුළුමනින්ම ඇනහිට ඇතැයි සභාපතිවරයා පැවසුවේය.

ඉදිරියේදී කොළඹ ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල, අනුරාධපුර, බදුල්ල්, මොණරගල, නුවරඑළිය, රත්නපුරය යාපනය, කුරුණෑල , රිජ්වේ ආර්යා ළමා රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා  රෝහල, පුත්තලම, පොළොන්නරුව, රෝහල්වලද  මෙවැනි තත්ත්වයන් නිර්මාණය වීමට ඉඩ ඇති බව සංගමය අනතුරු අඟවයි.

දැනටමත් විකිරණ තාක්ෂණ ශිල්පින් ගණනාවක් රට හැර ගොස්  ඇතැයි සංගමය හෙළි කරයි.

විකිරණ පරික්ෂණ නතර වුවහොත් රෝග හදුනා ගැනීමේ පරික්ෂණ, සැත්කම් හා ප්‍රතිකාර සේවාවන් දැඩිලෙස ප්‍රමාද වනු ඇතැයි සංගමය අවධාරණය කරයි.

මේ වන විට විකිරණ විද්‍යා උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරින් 200ට ආසන්න පිරිසක් සිටින බැවින් ඔවුන් වහාම  බඳවා ගැනීමට කටයුතු කරන්නැයිද  සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන්  විශේෂ ඉල්ලීමක් කරයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලා… “පාර්ට් ටයම්” ජොබ් එකට ගෙවල් බිඳලා!

Next Post

පාපැදියට සුළං ගැසීම සඳහා පොම්පයක් ඉල්ලන්න ගිය දරුවා කෙලෙසූ සල්ලාලයාට වසර 17ක සිර දඬුවමක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.