බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාපැදියට සුළං ගැසීම සඳහා පොම්පයක් ඉල්ලන්න ගිය දරුවා කෙලෙසූ සල්ලාලයාට වසර 17ක සිර දඬුවමක්…

by editor
අගෝස්තු 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර 

ලුණුගම්වෙහෙර මුවන්වැවදී පා පැදියට හුලං ගහන්න පොම්පයක් ඉල්ලා ගැනිමට අසල නිවසකට ගිය බාල වයස්කාර සිසුවෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනය කල 54 හැවිරිදි දෙදරු පියෙකුට රුපියල් 19,000ක දඩයක්,රුපියල් 40,000ක වන්දියක් හා වසර 17ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හම්බන්තොට මහාධිකරණය ඊයේ (09) සවස නියම කෙරුණි.

මෙලෙස දඩ, වන්දි හා සිර දඩුවම් නියම වුයේ ලුණුගම්වෙහෙර මුවන්වැව පදිංචි 54 හැවිරිදි අජන්ත කුමාර රත්නායක නැමති දෙදරු පියෙකුටය.

2012.01.01 වන දින 11 හැවිරිදි බාලවයස්කාර පාසැල් සිසුවෙකු සිය පා පැදියට හුලං ගැහීමට අසල පිහිටි චුදිතගේ නිවසකට ගොස් තිබේ. එහිදි චුදිත පුද්ගලයා හුලං ගහන්න පොම්පය ගේ ඇතුලේ ඇති බව පවසා බාලවයස්කාර දරුවා ගේ තුළට ගිය පසු ඔහුව බලහත්කාරයෙන් නිවසේ කාමරයක් තුළට රැගෙන ගොස් අපයෝජනය කර ඇත.

අදාල චුදිත පුද්ගලයා මෙම බාලවයස්කාර දරුවා අපයෝජනය කිරීමේන් පසු ඒ පිළිබදව කිසිවෙකුටත් නොපවසන ලෙසත්, කිසියම් අයෙකුට මේ පිළිබදව කිව්වොත් මරා දමන බවටද තර්ජනය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දරුවා සිය දෙමාපියන් දැනුවත් කිරිමෙන් පසු සිද්ධිය පිළිබදව ලුණුගම්වෙහෙර පොලිසියට පැමිණිලි කර ඇත. එහිදි පොලිසිය විසින් චුදිත පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නිතිපති වරයා විසින් චුදිත පුද්ගලයාට එරෙහිව අධිචෝදනා 04ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරණ ලදි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව පැවති නඩු විභාගයේදී චුදිත පුද්ගයා චෝදනා 03ක් සදහා වැරදිකරු බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්විය.ඒ අනුව මහාධිකරණ විනිසුරු වරයා චුදිතට පහත පරිද දඩුවම් නියම කෙරුණි.

පළමු චෝදනාව සදහා වසර 01ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කල අතර රුපියල් 5000ක දඩයක් නියම කෙරුණි. චුදිත දඩ නොගෙවන්නේ නම් මාස 06ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි. 

02 හා 03 චෝදනා සදහා වසර අට බැගින් වසර 16ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.මිට අමතරව රුපියල් 7000 බැගින් 14000ක දඩයක්ද නියම කෙරුණු අතර දඩ නොගෙවන්නේ නම් මාස 08 බැගින් මාස 16ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

ඉහත දඩුවම්වලට අමතරව අගතියට පත් බාලවයස්කාර දරුවාට රුපියල් 40,000ක වන්දි මුදලක් ගෙවන ලෙසටත් චුදිතට නියම කෙරුණු අතර චුදිත එම වන්දි මුදල නොගෙවන්නේ නම් ඉහත දඩුවම්වලට අමතරව තවත් වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

1,2, හා 3 චෝදනා සදහා චුදිතට නියම කෙරුණු මුලික සිර දඩුවම් වසර 08කින් සමගාමීව ගෙවි යා යුතු බවටද මහාධිකරණ විනිසුරු වරයා බන්ධනාගාර අධිකාරී වරයාට නියම කෙරුණි. 

නිතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ අනුරාධ විජේසුරේන්ද්‍ර  පෙනී සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැෂින් විතරක් ඉතිරි වේවි ද?… විකිරණ තාක්ෂණ ශිල්පීන් සියයට 40ක් අඩුව තිබෙද්දී ඉන්න අයත් රට හැර යන්න අරන්…

Next Post

වව්නියාවේ කඩු කල්ලියක් බුද්ධි නිලධාරියෙකුව කපන්න හදලා… බැරිවුන තැන පහර දි පලා ගිහින්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.