බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැව් රක්ෂිත අල්ලන් ඉන්න දේශපාලකයින්ටනම් අනිවාර්යයෙන් ෂොට් එක දෙනවා…

by editor
ජූලි 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වැව් රක්ෂිත බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින සියලුම දේශපාලකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් එම රක්ෂිත යළිත් අත්පත් කරගන්නා බවත් ඉඩම් , වාරිමාර්ග සහ මහවැලි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළේය.

එස්.එම්.චන්ද්‍රසේනගේ සිට ඤාණක්කා දක්වා පිරිස් අනුරාධපුර නුවරවැව රක්ෂිතය දේශපාලන බලය මත බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින ආකාරයත් මේ හේතුවෙන් වැවේ මුළු ධාරිතාවට සරිලන ලෙස ජලය රැස්කර තැබීමට නොහැකි වී තිබුණ ආකාරයත් සම්බන්ධව පසුගිය වකවානුව පුරාම බලවත් විරෝධයක් ගොනුවී තිබිණි.

එවන් වටපිටාවක ඊයේ මාධ්‍ය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ කීවේය.

“වැව් රක්ෂිත අල්ලගෙන ඉන්න දේශපාලකයින්ට නම් අනිවාර්යයෙන් ෂොට් එක දෙනවා. ඒවා අත්පත් කරගන්න ඒවට ක්‍රියා මාර්ග ගන්නවා. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 100ක් වෙන් කරලා තියනවා වැව් රක්ෂිත මැනුම් කටයුතු කරලා ආරක්ෂා කරගැනීම වෙනුවෙන්. ”

“07 වැනිදත් අපි ක්ලීන් ශ්‍රී ලංකා කාර්යාලයේ දී සාකච්ඡාවක් කරනවා වැඩිම තර්ජනයට ලක් වෙලා තියන වැව් රක්ෂිත මොනවද, ඒවයෙ මැනුම් කටයුතු කරන්නේ කොහොමද කියලා. ”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“විශේෂයෙන්ම අනුරාධපුර නුවරවැව වටේ පදිංචි වෙච්චි අය කවුද කියලා අපි දන්නවා. ඒවා වල ඉන්න දේශපාලකයො කවුද කියලා දන්නවා. දේශපාලකයින්ගේ හයිය ලැබිලා ඉන්නේ කවුද කියලා අපි දන්නවා. මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් මැනුම් ලකුණු කරලා තියනවා. ඒවට අදාල මායිම් ලකුණු කරන්න අපි කටයුතු කරනවා.”

“වැව් රක්ෂිත ආරක්ෂා කරගන්න අපි කටයුතු කරනවා. ‘

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආන්දෝලනාත්මක කන්ටේනර් 323 ගෙන්වූ සමාගම් ගැන තොරතුරු දැනගැනීමේ පනතින් හෙළිදරවු කරගන්න පෙරටුගාමීන් සැරසෙයි…

Next Post

රිය ධාවනයේ දී හෘදයාබාධයක් වැළඳී සිහි සුන්වෙන්න පෙර බස් රථයේ රියදුරු බස් රථය සමගම මගීන් 62ක ගේ ජීවිත බේරාගෙන….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.