සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකඩ පොලිස් අත් අඩංගුවේ දි මිය ගිය නිමේෂ් තත්ත්සරගේ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය 16දා ඇරඹෙයි!

by editor
අප්‍රේල් 30, 2025
in පුවත්
nimesh
Share on FacebookShare on Twitter

වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටියදී මියගිය නිමේෂ් සත්සර නැමැති තරුණයාගේ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය මැයි මස 16 ආරම්භ කිරීමටත් සිද්ධියට අදාල පැමිණිල්ලේ 1 සිට 5 දක්වා සාක්‍ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක අද (30) නියෝග කළේය.

අදාල නඩුව අද දින අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මරණ පරීක්‍ෂණ ඒකකයේ විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුයේ පසුගිය අප්‍රේල් 17 වෙනිදා ලබා දුන් අධිකරණ නියෝගට අනුව අප්‍රේල් 23 මරණකරුගේ දේහය යළි ගොඩගත් බවත්ය.

අධිකරණ නියෝගය පරිදි ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව මගින් නැවත වරක් සිදුකළ මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳ කරුණු ද සහිත මූලික වාර්තාවකුත් විමර්ශන නිලධාරීහු අධිකරණයට ඉදිරිපත් කළහ.

විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් පවසා සිටියේ, පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණකරුගේ දේහයෙන් ලබාගන්නා ලද සාම්පල් කොටස් රජයේ වෛද්‍ය නිලධාරියා වෙත මේ වන විට යොමු කර ඇති බවය.

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

මෙම සිද්ධිය සම්බන්ධව සාක්ෂිකරුවන් 22 කුගෙන් යුත් සාක්‍ෂි ලැයිස්තුවක් කැදවීමට බලාපොරොත්තුවෙන් සිටින බව දැන්වු විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ 1 සිට5 දක්වා සාක්ෂිකරුවන්ට ඉදිරි නඩු වාරයේ අධිකරණයේ පෙනී සිටින ලෙස ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසය.

එම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා 1 සිට 5 දක්වා සාක්ෂිකරුවන්ට මැයි 16 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

ඒ අනුව නඩුව මැයි 16 වන කැඳවීමට නියම කළේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතීඥ සේනක පෙරේරා සමගින් මරණයට පත් වූ නිමේෂ් සත්සරගේ මව සහ පියා අධිකරණයේ පෙනී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අකුණු සැර වැදී යාපනයේ පුද්ගලයින් 19කට තුවාලයි… නිවාස 4කට අලාභ…

Next Post

ඉදිරි පැය 36 තුළ ඉන්දියාව පකිස්ථානයට පහර දෙන්න සුදානම්! ජාතිය වෙනුවෙන් ඕනෑම පිරිවැයක් දරා ප්‍රති ප්‍රහාර දෙනවා…. පකිස්ථානය කියයි!

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.