අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැරදි  කොන්ත්‍රාත්තුවක් දී කායවර්ධන ක්‍රීඩකයා ඝාතනය කරවූ ආමි සමන්ත අත්අඩංගුවට….

by editor
අගෝස්තු 16, 2023
in පුවත්
pitipana-murder
Share on FacebookShare on Twitter

මීගමුව පිටිපන ලෙල්ලමේ දී ලෙල්ලමේ රථගාල පරිපාලක ලෙස කටයුතු කළ තරුණ කායවර්ධන ක්‍රීඩකයාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දුන් බී.පී. සමන්ත (45) නොහොත් ආමි සමන්ත නැමැත්තා  මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ  විසින් අත් අඩංගුවට ගෙන ඊයේ (15) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

අනතුරුව ලබන 29 වැනි දින දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස  මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්‍ෂ නියෝග කර ඇත.

යුද හමුදාවේ ද සේවය කර ඇති  මෙම පුද්ගලයා  බඩල්ගම කෙහෙල්ඇල්ලේ පදිංචිකරුවකි.  ඔහු  මුදල් පොලියට දීමේ ව්‍යාපාරයකට සම්බන්ධ අයකු බව පොලිසිය කියයි.

සිය බිරිය සමඟ ඝාතනයට ලක් වූ තරුණයා අනියම් සම්බන්ධයක් පවත්වන්නේ යැයි සැකකරමින් සැකකරු විසින් මේ තරුණයා කොන්ත්‍රාත්තුවක් දී මරා දමා ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇතැයි  විමර්ශන අංශ පවසයි.

මීගමුව මහාධිකරණයේ මෙම පුද්ගලයාට එරෙහිව නඩු දෙකක් විභාග වෙමින් ඇති බවත්, එක්  අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු    රක්ෂිත බන්ධනාගාරගතව සිටිය දී  බිරිය අනියම් ඇසුරක් පවත්වා ඇති බවට   ලැබී තිබුණු තොරතුරු මත ඔහු මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී  ඇති බවත් විමර්ශකයින් හෙළි කරගෙන ඇත.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඝාතනය කළ තරුණයා සමඟ සිය බිරිය අනියම් සම්බන්ධයක් පවත්වා ඇතැයි සැක කර ආමි සමන්ත මේ අපරාධය කළද සැබෑ ලෙසම ඔහුගේ බිරිය අනියම් සම්බන්ධයක් පවත්වා ඇත්තේ ඝාතනයට ලක් වූ තරුණයාගේ සමීපතමයකු වූ මාළු ව්‍යාපාරිකයකු සමඟ බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඒ මාළු ව්‍යාපාරිකයා පිටිපන ලෙල්ලම හොල්ලාගෙන සිටින පුද්ගලයකු බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙන බවද එම නිලධාරියා කීවේය.

වෙඩි තැබීමට පෙර වෙඩි තැබීම සැලසුම් කිරීමට ආමි සමන්ත ලෙල්ලමට යතුරුපැදියකින් පැමිණ ඇති බවද අනාවරණය වී තිබේ. එම යතුරුපැදියත් මේ පුද්ගලයාට අයත් ජංගම දුරකථනයකුත්  විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන ඇත.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජම්මු හා කාශ්මීරයේ සාම්ප්‍රදායික ව්‍යාපාර දියුණු කරන GI ටැග්

Next Post

ඉන්දියාවේ වෙළෙඳ ගනුදෙනුවලදී, ඩොලර් වෙනුවට රුපියල

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.