අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ වෙළෙඳ ගනුදෙනුවලදී, ඩොලර් වෙනුවට රුපියල

by Lankasara News
අගෝස්තු 16, 2023 - Updated on අගෝස්තු 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝලීය දකුණේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් හිමි ඉන්දියාව, ඩොලර් හිඟයකට මුහුණ දීමට සිදු වුවහොත් වෙළෙඳ හවුල්කරුවන් හට ගෙවීම් සිදු කිරීමට ඉන්දියානු රුපියල විකල්ප මුදල් ඒකකයක් ලෙසින් යොදා ගැනීමට කටයුතු කරමින් සිටියි.

‘ටයිම්ස් ඔෆ් ඕමාන්’ වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට විකල්ප මුදල් ඒකකයක් ලෙසින් භාවිතා කළත්, රුපියල ජාත්‍යන්තර ගනුදෙනුවලදී ඩොලර් හුවමාරු කිරීමට අදහස් නොකරන බව බලධාරීන් සඳහන් කර තිබේ.

ලෝක බැංකුව නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ලෝකයේ 23 හා 24 තුළ, ඉන්දියාව වඩාත් වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් හිමි රටකි. ගෝලීය ආර්ථිකය තුළ, ඉන්දියාවේ විශාල භූමිකාව සම්බන්ධයෙන් ගෝලීය දකුණ වඩාත් උද්යෝගීමත්ව සිටියි.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පළමු නව දිල්ලිය සංචාරයට පෙර ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරී සංසදය අමතමින් මෙම උද්යෝගිමත් හැඟීම අනුමත කළේය. “වසර 75 කට පෙර ජපානය, කොරියාව සහ චීනය වැනි රටවල් නැගෙනහිර ආසියාවේ බලය පැතිරුවා සේම ඉන්දියානු සාගර කලාපයේ බලය පැතිරවීමේ වාරය දැන් ඉන්දියාව සතුයි..” ඔහු සඳහන් කර ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

වඩාත් වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළක් සහිත ඉන්දියාව සිදු කළ යුතු නවතම දෙයක් වන්නේ ගෝලීය දකුණේ සිය සගයන් සමඟ වෙළෙඳ හා ආර්ථික ගනුදෙනු සිදුකිරීමේදී සිය මුදල් ඒකකයෙන් ගනුදෙනු කිරීමට ඉඩ සැලැස්වීමයි. අප්‍රේල් මාසයේදී බ්ලූම්බර්ග් වාර්තා කළේ ඩොලර් හිඟයකට මුහුණ දෙන රටවලට වෙළඳාම සඳහා විකල්පයක් ලෙස ඉන්දියාව සිය මුදල් ලබා දෙන බවයි.

Share69Tweet43
Previous Post

වැරදි  කොන්ත්‍රාත්තුවක් දී කායවර්ධන ක්‍රීඩකයා ඝාතනය කරවූ ආමි සමන්ත අත්අඩංගුවට….

Next Post

කාන්තාවන් ලෙස සැරසී පැමිණ ගෙයක් කුඩු කරලා….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.